Ow gadgets review karanna ewanawa lankawe company
Walin ithin uta buy kranna ona nam aduwata ganna
Puluwan.
![]()










adarshyata ganna hoda patta porak... math meyage youtube tech video balnawa...![]()
මෙයා ලග ඒ ගන්න සමහර ඒවා තියෙනවා ඒකයි ඇහුවේ. මෙයාගේ හැම වීඩියෝ එකක්ම මමත් ආසවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්. තරහක් ඉරිසියාවක් නෑ.ඒත් දුකයි දකිනකොට ෆෝන් එකක් රිලීස් වෙනකොටම අරගන්නවා. ඇපල් 7 ඉදන් x එක ඉස්සෙල්ලම ගන්නෙත් එයා. සැම්සුන් නේට් 8 එහෙම නියම රිවිව් එකක් කරා. ඊට අමතරව අයිවොච් පවා තියෙනවා. අපි ගන්න ගියොත් වොච් එක විතරක් 80,000ක් විතර වෙයි.
යූ ටියුබ් වලින් සල්ලි ගෙවනවා කියලා දන්නවා. මෙහෙම ගැජට් ගන්න තරම් සල්ලි දෙනවද?
