මන් ඔය පොස්ට් එක ලියද්දි කොටසක් අයින් කරලා දැම්මෙ.
ඒ අයින් කරපු කොටස මන් කියන්නම්
"හොඳ කොලිටි කැමරා එකක් සහ සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න කන් මන් ඉන්නෙ වීඩියො ටිකක් අප්ලොඩ් කරන්න සිංහලෙන්.
එකෙදි ටෙක් ගැන, පොලිටික්ස් ගැන, ඉතිහාසය ගැන,විද්‍යාව ගැන වගෙම පොඩි පොඩි ලයිෆ් හැක්ස් ටිකකුත් තියෙවි.
ටිකක් කල් යනවා මොකද ජොබ් එකක් කරන නිසා.
කරන්නෙ මුදල් පරමාර්ථයෙන් නම් නෙමෙ .ආත්මතෘප්තියට."
ඔන්න ඔය වගෙ අදහසක් තමා ඒ අයින් කරපු කොටසෙ තිබ්බෙ.
තව දෙයක් චනුක්ස් රිවීව් කරන ගැජට් එකට සල්ලි ගන්නවා ඒ ගැජට් විකුණන ආයතනයෙන්.
එක නිසා මිනිහාගෙ රිවිව්ස් වල සෙරම නැහැ.
හරි රිවීව් එකක් නම් ගැජට් එකෙ වාසි අවාසි වැදගත්කම් ,නොවැදගත්කම් සේරම කියන්න ඔනෙ.
අර මාර්කස්බ්‍රවුන්ලී කියන එකා බීට්ස් හෙඩ් ෆොන් එක ගැන නෙගිටිව් රිවීව් එකක් දුන්නා.
ඉතිං අන්න ඒ වගෙ විනිවිද බාවෙකින් යුත් රිවීව් එකක් ඒවි.
wish you all the best !



උස්සලා තිබ්බා වීඩියෝ වල. උන් බයර්ස්ලට පොලු තියල මේකේ ත්‍රෙඩ් යනවා. දැන දැන මිනිස්සු අමාරුවේ දාන එක වැරදියි

ඒ උනාට හොස්ට් කරගෙන හිටියේ lkwebhosting එකේ ෆ්‍රී හොස්ටින්ග් පැකේජ් එක්ක. සයිට් එක සතියට දෙපාරක් ඩවුන්, සයිට් එකේ හැමෝගෙම P.M කියවනවා කියවලා උන්ව Baned කලා ඕකා
නැතිවෙන්න බෑ 

උඹ තමා මට පේන්නේ 