CHANUX Bro

Status
Not open for further replies.

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මන් ඔය පොස්ට් එක ලියද්දි කොටසක් අයින් කරලා දැම්මෙ.

    ඒ අයින් කරපු කොටස මන් කියන්නම්

    "හොඳ කොලිටි කැමරා එකක් සහ සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න කන් මන් ඉන්නෙ වීඩියො ටිකක් අප්ලොඩ් කරන්න සිංහලෙන්.
    එකෙදි ටෙක් ගැන, පොලිටික්ස් ගැන, ඉතිහාසය ගැන,විද්‍යාව ගැන වගෙම පොඩි පොඩි ලයිෆ් හැක්ස් ටිකකුත් තියෙවි.
    ටිකක් කල් යනවා මොකද ජොබ් එකක් කරන නිසා.
    කරන්නෙ මුදල් පරමාර්ථයෙන් නම් නෙමෙ .ආත්මතෘප්තියට."

    ඔන්න ඔය වගෙ අදහසක් තමා ඒ අයින් කරපු කොටසෙ තිබ්බෙ.

    තව දෙයක් චනුක්ස් රිවීව් කරන ගැජට් එකට සල්ලි ගන්නවා ඒ ගැජට් විකුණන ආයතනයෙන්.
    එක නිසා මිනිහාගෙ රිවිව්ස් වල සෙරම නැහැ.

    හරි රිවීව් එකක් නම් ගැජට් එකෙ වාසි අවාසි වැදගත්කම් ,නොවැදගත්කම් සේරම කියන්න ඔනෙ.

    අර මාර්කස්බ්‍රවුන්ලී කියන එකා බීට්ස් හෙඩ් ෆොන් එක ගැන නෙගිටිව් රිවීව් එකක් දුන්නා.
    ඉතිං අන්න ඒ වගෙ විනිවිද බාවෙකින් යුත් රිවීව් එකක් ඒවි.

    wish you all the best ! :love::love:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මිනිහ ඩඩාස්.එල්කේ :rolleyes:;)උස්සලා තිබ්බා වීඩියෝ වල. උන් බයර්ස්ලට පොලු තියල මේකේ ත්‍රෙඩ් යනවා. දැන දැන මිනිස්සු අමාරුවේ දාන එක වැරදියි
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගොබ්බ සිංහලුන්ගේ ජන්ම ගති යවන්න බැ ඉතිං ... කිසිම වැඩකට නැති උන්ට වැඩ කරන එකෙක් දැක්කම ඇතිවෙන හිනමානේ වහගන්න ඉතින් ඇදයක්ම හොයන එක ඇරෙන්න වෙන මොනා කරන්නද ඉතින් නේද බන් ? ..

    මටනම් අනුන්ගේ ඇදකුද හොය හොයා යන ලිද ලග සංගමේ ගැනු ටික වගේ ඩයල් වලට වැඩිය ටෙක් රිවිව් එකක් හරි දෙන උ හොදයි බන් ,උගේ පණ්ඩිත කමෙන් මට වැඩක් නැ

    ha :lol:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    කඩ්ඩ අමුතුවෙන් ඔනෙ නැහැ බන් ටෙක් රිවීව්ස් බලන්න
    කොහොමත් අපි සිංහලෙන් කරත් වෙනත් භාෂාවකින් කරත් ටෙක් සම්බන්ධ වව්හන ඉංග්‍රිසි වලින් නෙ තියෙන්නෙ.
    අන්බොක්ස් තෙරපි, මාර්කස්බ්‍රවුන්ලී, ඩෙටිරොයිඩ්බොර්ග් එව්වා සුපිරි චැනල්ස්. කේසි නෙයිස්ටැට් කියන එකත් කරනවා ඉඳලා හිටලා රිවීව්ස් උගෙ චැනල් එකෙ.

    CaseyNeistat and Peter McKinnon :love::love::love:

    Creativity at its best. :rolleyes::rolleyes::rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේ ගැන දරන්නේ මෙහෙම මතයක්..
    මෑන් කරන දේ නරක දෙයක් නෙමෙයි..
    සමාජේ යම් පිරිසකට උදව්වක් වෙන දෙයක්..
    මුලදි නම් ගොඩක් සද්භාවයෙන්ම මේ දේ කරා..
    ඒත් පස්සෙ පස්සෙ ජනප්‍රිය වෙද්දි එක එක බ්‍රෑන්ඩ් වල උවමනා එපා කම් ඉටු කරා..
    ඒකෙන් උනේ රිවීව් එකේ සමතුලිත බව, සාධාරණ බව නැති උනා..
    ඌට ගෙවන නිසා ඒකෙ තියෙන අඩුපාඩු කියන්න බැරි උනා..
    දැන් නම් තනිකරම මුදල් පරමාර්ථයෙන් විතරයි කරන්නේ..
    කමෙන්ට් එකේ ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්නේ නැහැ..
    මම අත්දැකීමෙන් කියන්නේ, ඌ මලාට රිප්ලයි කරන්නේ නැහැ..
    මොකද ඒකෙන් ඌට සල්ලි හම්බ නොවෙන නිසා..
    පණ්ඩිත ලුක් එකක් තියෙන්නේ..
    මොනවා උනත් මේක කියන්න ඕන..
    කවුරුත් නොකරන කාලෙක මෙහෙම දෙයක් කරන්න හිතුන එක සහ
    ඒක සාර්ථකව කරපු එක වටිනවා..
    යම් සේවයක් සිද්ද වෙලා තියෙනවා..
    ඉරාජ් වගේ නපුංසක වැඩ නොකර මෙහෙම කරන එක නම්බුයි..
    රටේ නම තමයි ඌ උඩට ගෙනාවේ..
    ඒක වටිනවා..
    මේක උඹේ යාලුවෙක් හරි බලනව නම් සමබරව වීඩියෝ කරපන්..
    උඹ මේවයෙන් සල්ලි හම්බ කරන නිසා එකෙක් දෙන්නෙක් වැඩට අරගෙන රිප්ලයි කරපන්..
    අර ගීක් පේජ් එක ගැන දාලා තියෙන ඒවට උත්තරයක් දීපන්..
    නැත්නම් අපිට හිතාගන්න වෙනවා ඒවා ඇත්ත කියලා
     
    • Like
    Reactions: inranasingha

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    man hithuwe mu hoda eka kiyala :eek:

    ඕකගේ හොද ඒ කාලේ ගීක් එකේ හිටපු අය දන්නවා.කොල්ලෝ හෝ ගාලා ඊ මනි ගැන එහෙම පොස්ට් දැම්මා හොදට ට්‍රැෆික් තිබ්බා .පොර කිවා පොර තමා හාඩ් කෝඩ් කරලා ෆෝරම් එක හැදුවේ කියලා. ලැප් දෙකක හොස්ට් කරලා තියෙනවා කිවා .පේරා කැම්පස් එකේ ඉදලා වීඩියෝ හිටන් දැම්මා. පස්සේ කොල්ලෙක් තෙරෙඩ් එකක් දැම්මා වැනිලා ස්ක්‍රිප්ට් ගැන අහලා. වැනිලා ස්ක්‍රිප්ට් වලින් ෆෝරම් එක ගහලා තිබ්බේ .එකේ කමෙන්ට් කරපු අයව බෑන් කළා.පස්සේ පොරගේ යාලුවෙක් එක්ක සෙට් වෙලා අසංක කියලා නමක් තියෙන එකෙක් ෆොරෙක්ස් පැකේජ් වික්කා .එක ගැන විවේචනය අයවත් බැන් කළා .හොද ඊ මනි තෙරෙඩ් දාපු උදාර කියලා කෙනෙක් හිටියා. එයාගේ අකවුන්ට් එකත් බෑන් කරලා .ඒ උනාට ත්‍රෙඩ් ඩිලීට් නොකර හිටියා ඒවා බලන්න කට්ටිය එන නිසා. හැකින් ගැන එහෙමත් පොර ටෝක් දුන්නා ඉස්සර.චානුක සෙනෙවිරත්න පොරගේ නම .ලිනක්ස් පොරගේ බාප්පාගේ වගේ හැසිරුනේ .ලිනක්ස් එකෙන් කැල්ලක් අරන් තමා චානුක්ස් කියලා දාගෙන තියෙන්නේ පට්ට කුහක චා පොරක්
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499

    :yes: ඒ උනාට හොස්ට් කරගෙන හිටියේ lkwebhosting එකේ ෆ්‍රී හොස්ටින්ග් පැකේජ් එක්ක. සයිට් එක සතියට දෙපාරක් ඩවුන්, සයිට් එකේ හැමෝගෙම P.M කියවනවා කියවලා උන්ව Baned කලා ඕකා
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :yes: ඒ උනාට හොස්ට් කරගෙන හිටියේ lkwebhosting එකේ ෆ්‍රී හොස්ටින්ග් පැකේජ් එක්ක. සයිට් එක සතියට දෙපාරක් ඩවුන්, සයිට් එකේ හැමෝගෙම P.M කියවනවා කියවලා උන්ව Baned කලා ඕකා

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,983
    113
    Gotham City

    ඕකගේ හොද ඒ කාලේ ගීක් එකේ හිටපු අය දන්නවා.කොල්ලෝ හෝ ගාලා ඊ මනි ගැන එහෙම පොස්ට් දැම්මා හොදට ට්‍රැෆික් තිබ්බා .පොර කිවා පොර තමා හාඩ් කෝඩ් කරලා ෆෝරම් එක හැදුවේ කියලා. ලැප් දෙකක හොස්ට් කරලා තියෙනවා කිවා .පේරා කැම්පස් එකේ ඉදලා වීඩියෝ හිටන් දැම්මා. පස්සේ කොල්ලෙක් තෙරෙඩ් එකක් දැම්මා වැනිලා ස්ක්‍රිප්ට් ගැන අහලා. වැනිලා ස්ක්‍රිප්ට් වලින් ෆෝරම් එක ගහලා තිබ්බේ .එකේ කමෙන්ට් කරපු අයව බෑන් කළා.පස්සේ පොරගේ යාලුවෙක් එක්ක සෙට් වෙලා අසංක කියලා නමක් තියෙන එකෙක් ෆොරෙක්ස් පැකේජ් වික්කා .එක ගැන විවේචනය අයවත් බැන් කළා .හොද ඊ මනි තෙරෙඩ් දාපු උදාර කියලා කෙනෙක් හිටියා. එයාගේ අකවුන්ට් එකත් බෑන් කරලා .ඒ උනාට ත්‍රෙඩ් ඩිලීට් නොකර හිටියා ඒවා බලන්න කට්ටිය එන නිසා. හැකින් ගැන එහෙමත් පොර ටෝක් දුන්නා ඉස්සර.චානුක සෙනෙවිරත්න පොරගේ නම .ලිනක්ස් පොරගේ බාප්පාගේ වගේ හැසිරුනේ .ලිනක්ස් එකෙන් කැල්ලක් අරන් තමා චානුක්ස් කියලා දාගෙන තියෙන්නේ පට්ට කුහක චා පොරක්

    මෙච්චර චොර බුවෙක්ද මූ ? එහෙනම් වැඩි කල් නැහැ.
    මූ මෙච්චර යු ටියුබ් එකෙ ඇදන් යන්නෙ තාම සිංහලෙන් රිවීව්ස් නැහැ නෙ ? ඒක නිසා
    බලමු තව කවුරුහරි හැදිච්ච හැටිය හොඳ රිවීව් කරන්න මූට හිකෙනවා එදා ඉඳන් .
    සමහරක් විට මූගෙ ගෑස් බස්සන එකා මම වෙන්නත් පුළුවන්. ටික කාලයක් දීපන් . ;);)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉන්නවා. හොරෙන් ඇවිත් බලල යනවා
    හැබැයි එළකිරියේ ඇත්ත නමින් දිගටම හිටියනං උට මෙහෙම මඩ වදින එකක් නෑ ආ මේ අපේ එකේක් කියල කට්ටිය වර්ණනා කරාවි :P
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    matath eyawa pennane behe, nikan boruwak karanawa wage.

    eyage videos 2k withara balala hituwa, eya nikan pacha kelinawa wage, mata nam anith youtubers la hodai, wasthi, janai priyay,
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    matath eyawa pennane behe, nikan boruwak karanawa wage.

    eyage videos 2k withara balala hituwa, eya nikan pacha kelinawa wage, mata nam anith youtubers la hodai, wasthi, janai priyay,

    වස්තිලා ඇවිල්ලා වෙනම ලයින් එකක්. මූ ඇවිත් වෙනම ලයින් එකක්නේ මචන්. අහසට පොළොව වගේ. ජෝක් සහ ටෙක් එව්වා සන්සන්දනය කරන්න බෑනේ
     
    Status
    Not open for further replies.