Follow කරල තිබ්බේ. ඔය අද වෙන්න ඕනි. ඊයේ මම දැක්කා තඩි හෑල්ලක් ආදරේ ගැන දාලා තිබ්බඌ අකවුන්ට් එක ලොක් කරගෙන නේ ඉන්නේ? උබේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
Follow කරල තිබ්බේ. ඔය අද වෙන්න ඕනි. ඊයේ මම දැක්කා තඩි හෑල්ලක් ආදරේ ගැන දාලා තිබ්බඌ අකවුන්ට් එක ලොක් කරගෙන නේ ඉන්නේ? උබේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
kolu scene?Check her profile. Husband Brigadiar kenek ekka set wela.
Chanya Herath
·
පහුගිය දවස් වල මම ආමි එකෙ රිටයර්ඩ් මේජර් කෙනෙක් ගැනයි, එයාගෙ අධි නීතිඥ කියාගන්න නෝනා ගැනයි විස්තර වගයක් උබලගෙන් මන් ඇහුවා මතකද?
මේ ඉන්නෙ ඒ දෙන්නා.. mission successful!
මේ දෙන්නාම තනිකරම බොරුවෙන් මිනිස්සු රවට්ටන මනුස්සයයො දෙන්නෙක්..
පහුගිය ටිකේ මේ දෙන්නා ගැන මම සෑහෙන්න තොරතුරු හොයාගත්ත .
මේ මනුස්සයා කිසිම ආමි රෑන්ක් එකක හිටපු කෙනෙක් නෙමෙයි. මුලික හමුදා පුහුණුවෙන් මාස 06 න් පැනලා ගිය පුද්ගලයෙක්. මේ විස්තර සියල්ල මම සොයාගත්තෙ ආමි බිග්‍රේඩියර්ස්ලා කීප දෙනෙක් හරහා.. ඒවගෙම මෙයාගෙ අධි නීතිඥ කියන් නෝන මහත්මියගෙ නමක්වත් bar association list එකෙ නෑ..
මෙයාල අපිව රැවැට්ටුවෙ කොහමද දන්නවද? මාස 08 විතර කලින් මේ බොරු ආමි මේජර් මගෙ හස්බන්ඩ්ගෙ ශොප් එකට ඇවිත් තිබුනා ෆෝන් එකක් හදාගන්න. එදා මාර ලොකු කමකින් මෙයාව එයා හදුන්වලා දීලා තිබ්බෙ බිග්‍රේඩියර් ලලන්ත ගමගේ කියල. ඔහු කීප දවසක්ම මගෙ හස්බන්ඩ්ගෙ ශොප් එකට ඇවිත් ඔහු එක්ක නිතර කයිවාරු ගහන්න පුරුදු උනාලු වැඩක් ඇතත් නැතත්. අන්‍තිමෙ මගෙ හස්බන්ඩ්ට කියලා තිබ්බලු මෙයාව යුධ අධිකරණයන් වසර කිපයකට හිරේ යැව්වා කියලත්.. ඊට පස්සෙ මෙයාගෙ පිටිපන තියෙන ගෙදරට කීප වතාවක් මගෙ හස්බ්න්ඩ්ට කීප වතාවක් කන්න බොන්න පාටි දාන්න ඉන්වයිට් කරලත් තිබුනා.. හස්බන්ඩ් මෙයාගෙ මේ අමුතු හිතවත්කම ගැන කියනකොටම ගෑනියෙක් හැටියට මට පොඩි සැකයක් ඇති උනා. කොටින්ම මෙයා මෙයාගෙ ෆොටෝ එකක් කියලා පරණ පෙන්නලා තිබ්බෙත් ලලන්ත ගමගේ සර්ගෙ එකක්..
මම පොඩ්ඩක් ගූගල් එකෙ ඒ කාලේම සර්ච් කලා මෙයාගෙ නම ගහලා.බැලින්නම් ලලන්ත ගමගේට මෙයාට සමාන ෆේස්කට් තිබ්බට මේ එයා නෙමේ. ඒක මම හස්බන්ඩ් ට කිව්වත් එයා ඒක එච්චර ගනන් ගත්තෙ නෑ.
අන්තිමෙ ෆෝන් එකක් හදාගන්න ආපු මිනිහා උදේ හවා මගෙ හස්බන්ඩ් ට ගුඩ්මෝනිං ගුඩ්නයිට් මෑසේජ් පවා දාන්න ගත්තා.සමහර දාට මෙයා හස්බන්ඩ් ට උදේ 6.30 ඉදන් කෝල් ගන්නෙ.. ආන්ස්වර් නොකලොත් දිග හෑලි එවනවා ගර්ල්ෆ්‍රෙන් බෝයිෆ්‍රෙන් ට එවනවා වගෙ පුතා මා එක්ක අමනාපෙන්ද කියලත්?
යකො මන්වත් එහෙම යවන් නෑ.
ඔහොම ටික කාලයක් යද්දි මේ ජොබ්ල්ස් මනුස්සයා මගෙ හස්බන්ඩ්ගෙ ශොප් එකෙ උදේ දිවා රෑ නැතුව ලගින්න පටන් ගත්තා. මෙයාව නිතර උන්ගෙ පිටිපන ගෙදර එක්ක ගිහින් drinks පාටි පවා දුන්නා. ඔන්න ඔහොම එක දවසක මගෙ හස්බන්ඩ්ගෙ ෆෝන් එක රෑ 2 ටත් off.. ඔය කියන් මනුස්සයා එක්කනෙ බොන්න යනවා කිව්වෙ ඒ පාර මම ඒ මිනිහගෙ ෆේස්බුක් පේජ් එකට ගිහින් නම්බර් එක හොයන් පාන්දර තුනට කෝල් කලා . හස්බන්ඩ් ඉන්නවද අහන්න. ඒ කාලේ මන් ප්‍රේග්නන්ට් .. තනියම ගෙදර උන්නෙ
හෙලෝ මෙ සර් බිග්‍රේඩියර් ලලන්ත සර් නේද සොරි මෙවෙලෙ ඩිස්ටර්බ් කලාට අනේ මගෙ හස්බන්ඩ් ගෙ ෆොන් එක ඕෆ් එයාට පොඩ්ඩක් දෙනවද ?
ඒ පාර ලලන්ත ගමගේ සර් මගෙන් ඇහුවා කවුද දූ ඔයාගෙ හස්බන්ඩ් කියලා?
මම හස්බන්ඩ්ගෙ නම කිව්වම එයා කිව්වා එහෙම කෙනෙක් එයා දන්නෙ නෑ එයා පැරලයිස්. වෙලා හොස්පිට්ල් ඉන්නෙ මාස කීපෙක ඉදන් කියලා..දූට මොකක් හරි වැරදීමක් කියලා
මන් ආයිමත් පැහැදිලි කලා සර් එක්ක ඩ්‍රින්ක් එකක් දානවා කියලා ගියේ නම්බර් එක ගත්තෙ එයාගෙ page එකෙන් කියලා.
page එකෙ නමට මේ මිනිහා ලලන්ත කියලා දාන් තිබුනෙ නෑ. කුමාර් ගමගෙ කියලා දාන් හිටියෙ. ඒ page එකේ ෆෝන් නම්බර් එකට ලලන්ත සර්ගෙ දුරකථන අංකය දාගෙන හිටියෙ. ඒකයි මන් කෝල් කලේ. මොකද මේ මිනිහා අපිට කිව්වෙ මිනිහගෙ නම ලලන්ත කුමාර් ගමගෙ කියලා. වසර කීපයක් හිරේ හිටපු නිසා ලලන්ත නම භාවිතා නොකරන බව.
ඇත්තටම ලලන්ත සර්ගෙ නමගම දුරකථන අංකය පවා මේ කුමාර් ගමගේ නැමති වංචා කාරයා අසික්කිත ලෙස භාවිතා කරලා තිවුනා..
මම පහුවදා මේ විස්තරේ මගෙ හස්බන්ඩ් එක්ක කිව්වම එයා ඒ ගැන ඔහුගෙන් අහලා තිබ්බා. එදා ඉදන් මේකා ලලන්ත සර්ගෙ නම්බර් එක අයින් කරගෙන තිබුනා
ඇත්තටම ලලන්ත සර්ගෙ නමගම දුරකථන අංකය පවා මේ කුමාර් ගමගේ නැමති වංචා කාරයා අසික්කිත ලෙස භාවිතා කරලා තිවුනා..
ඒත් මගෙ හස්බන්ඩ්ට මෙයාගෙ බොරුව මේතාක් තේරුන්නෑ. අදටත් නෑ.
මුලින් මුලින් මුලු දවසෙම වැඩක් ඇතත් නැතත් මුලු දවසම උදේ ඉදන් මේ මනුස්සයා මගෙ හස්බන්ඩ්ගෙ කඩේට වෙලා ඔහේ නිකන් රින්ගන් ටයිම් පාස් කර කර හිටියා. අන්තිමෙ මෙයා විතරක් නෙමෙ මෙයාගෙ අධි නීතිඥ කියන නෝනත් කෝපි කඩේ එන්සිනා සහ අබිලිං වගෙ දිනපතා උදේ ඉදන් රෑ වෙනකල් මගෙ හස්බන්ඩ්ගෙ කඩේ රින්ගන් ඉන්න ගත්තා. මොන හේතුවකට ද මන්දා
අවසානයෙ මගෙ සහ මගෙ හස්බන්ඩ්ගෙ අමනාපකම් ඇති උන දවස් වල මෙයා මට කතා කලා.දූ ඔයා එන්න මහරගම kfc එකට මුලින්ම ඔයාගෙ පැත්තෙන් අපි ඔයාගෙ කතාව අහලා ඊට පස්සෙ අපි හස්බන්ඩ්වත් මෙතනට ගෙන්නන් ප්‍රශ්නෙ කතා කරමු කියලා .ඉන්නකො මන් මගෙ අම්මියටත් ( එයාගෙ නෝනට එයා කතා කරන්නෙ එහෙම) අපි මෙතනට එන්න කියමු කියලා
අනෙ මෙ අවංක චේතනාවෙන් වෙන්න ඇති කියලා මාත් ඉතින් ගිහින් මගෙ කතාව කියන්න ගත්තා. ඒ අතරේ මේ මිනිහා මගෙ අත පොඩ්ඩක් ඉල්ලුවා එයා හස්ත රේඛා බලන්න දන්නවා කියලා. වයසක මිනිහෙක් නිසා මාත් අත දික් කලා. සාමාන්‍යයෙන් ගෑනියෙක්ට ඉවක් තියෙනවා මිනිහෙක් තමුන්ව ටච් කරන්නෙ මොන අරමුණින්ද කියලා විනාඩි 5 ට වඩා මේ මිනිහා මගෙ අත අමුතුම තාලෙට අල්ල අල්ල හස්ත රේකා බැලුවා.
අන්තිමෙ මම ඇහුවා අංකල් ඔයා දැන් මගෙ කතාව ඇහුවනෙ පූර්ණව මෙතනට ගෙන්නන්නෙ නැද්ද කියල. එවෙලෙම මගෙ හස්බන්ඩ්ගෙන් මට කෝල් එකක් ආවා. මන් ඒක ආන්ස්වර් කරන්න හදනකොටම එපා එපා ආන්ස්වර් කරන්න කියලා පොර මාව වැලක්කුවා..අන්තිමෙ කියනවා පූර්ණ උදේ පැල්මඩුල්ලෙ ගියාලු.
මම් ඒ පාර මුවින් නොබැන ඉතාම ශිස්ට සම්පන්නව ඇහුවා අංකල් දැන් මෙතනට මාව ගෙන්නගත්ත. පුර්නවත් මෙතනට ගෙන්නලා ඔයාගෙ නෝනවත් ගෙන්නලා මේක අද විසදනවා කියලනෙ.
ඔව් ඔව් දරුවා අද එයා එක්ක කතා කරන්න බෑ එයා කේන්තියෙන්නෙ ඉන්නෙ කියලා ඔහු මට කිවා.
එවෙලෙම ඔහුටත් මගෙ හස්බන්ඩ්ගෙ න් කෝල් කීපයක් ආවා. ඔහු ඒවා එකක්වත් ආන්ස්වර් කරේ නෑ.
මන් ඇහුවා ඇයි අංකල් මගෙ හස්බන්ඩ්ගෙ කෝල් ආන්ස්වර් නොකරන්නෙ කියලා.
හරි නෑනෙ පුතා ඔයා මා එක්ක තනියම කතා කරනවා කිව්වොත්..
ඒ පාර මන් කිව්වා අංකල් මන් ඔයා එක්ක තනියෙන් කතා කරන්න මෙතනට ආවෙ නෑ.. ඔයා පූර්ණට ත් එන්න කියනවා කියපු විශ්වාසය මතයි ආවෙ කියලා
අන්තිමෙ පොර කියාපි මේක පූර්ණ එක්ක කතා කරන්න සුදුසු වෙලාවක් නොවන බව මිනිහට මේ දැන් තේරුනාලු. එතකොටත් පූර්ණ පැල්මඩුල්ලෙ ගිහින් බව මිනිහා දැනන් හිටියා
දූ ඔයා. බය වෙන්න එපා මන් දැන් ඔයා එක්ක කතා කල බවත් මගෙ නෝනට ගෙදර ගිහින් කියනවා. මගෙ අම්මිට ( නෝනට) මන් කිසි දෙයක් හන්ගන් නෑ
විනාඩි 3 ක් ගියෙ නෑ මෙයාගෙ මහලොකු නීතීඥ නෝනා මෙයාට කොල් කරලා කොහෙද තාත්ති ඉන්නෙ ඇහුවාེ.
මේ කපටියා කියාපි
" අම්මි මන් කොලබ ඉදන් එන ගමන් ට්‍රැෆික් එකක. ඒක නෙමෙ අපි අද රෑට පාස්ටා කමුද කියලා"
මා එක්ක මහරගම kfc වාඩිවෙලා ඉන්න ගමන් මේ තක් කඩියා නෝනාට කියපු පචේ මගෙ කන් දෙකෙන්ම ඇහුන නිසා මන් කෙලින්ම ඇහුවා
" ඇයි අංකල් ආන්ටිට බොරු කිව්වෙ?" කියලා
අපෝ දැන්ම කියම්න ඕනෙයෑ ගෙදර ගිහින්ම කියනවා.. ඔන්න මිනිහගෙ උත්තරේ.
ඉන් පස්සෙ තමයි මිනිහා මගෙන් කෙනෙක්ගෙ පවුල් ජිවිතයක් සම්බන්ධව අහන්න පුලුවන් හිරිකිතම ප්‍රශ්නෙ ඇහුවෙ..
ඇහුවට මුකුත් හිතන් එපා දූ කෙල්ලෙ ඔයාගෙයි එයාගෙයි සෙක්ශුවල් ලයිෆ් එක කොහොමද?
එන පොට මන් දැන ගත්තා. අන්කල් මට වැඩ වගයක් තියෙනවා කියලා මන් එතනින් නැගිට්ටා .
මම අහපු දේට ඔයාට කේන්ති ගියාද? අනේ සොරි ප්‍රශ්න විසදන්න නම් ඒවත් දැනගන්න එපෑය කිව්වා..
අංකල් අපිට දෙයියනේ. කියලා එහෙම අහේනියක් නම් නෑ කියලා මම එතනින් නැගිටලා ආවා..
ඒ එන්න හදද්දි පොර කියාපි අපි අද හම්බුන බවක් පූර්ණ ට කියන්න එපාලු.
මන් ඇහුවා ඇයි ඒ? දැන් මෙතනට එයාව එක්ක එනවා කිව්වෙත් අන්කල්ම නේද කියලා ?
නෑ පස්සෙ එයා ඒක හිමීටකියන්නම්ලු.
ඔයාට සල්ලිනැත්‍තම් දු මන් දෙන්නම් කියලා මට 10000 ක් දික් කලා.
no thanks uncle i can manage myself කියලා මම එන්න ආවා
මේ හමුදවෙන් පැනපු බොරු මේජර් සහ එයාගෙ බොරු අධි නීතීඥ නෝනා මගෙ හස්බන්ඩ් රට යනකල්ම උදේ ඉදන් මහ රෑ වෙනකල් අපේ ශොප් එකට රින්ගලා මගෙ හස්බන්ඩ්ගෙ බ්‍රේන් වොශ් කලා. ඒ අහිංසකයා ඒ ඔක්කොම ගුලි කෑව. අදටත් කනවා.
මා එක්ක තනියෙන් කතා කරපු දා ඉදන් මේ නා කියා මට හැම උදේම රෝසමල් එක්ක ගුඩ් මෝනිං ගුඩ් නයිට් මැසේජ් එවන්න ගත්තා. ඉවරයක් නැතුව. ඒ ඔක්කොම ss තියෙනවා මගෙ ලග
පොරගෙ චේතනාව ඉතා පැහැදිලි නිසා මම මූව බ්ලොක් කලා. ඔන්න ඊට ප්ස්සෙ සතියක් තුල මූ මගෙ හස්බන්ඩ් එක්ක් අපේ නෑන්දගෙ ගෙදර ආවා සාමසාකච්චා කරලා හොද මිනිහා වෙන්න.. හැබයි එදා කතා කලේ දුවෙ පුතේ හනී හූනී ගගා නෙමේ මට
@ උබ දන්නවද මටත් 91 කෙල්ලක් හිටියා ඒකි ඇක්සිඩන්ට් එකකින් මැරුනා..අද ඒකී ජිවත්ව හිටියා නම් මන් මගෙ දුවව උබලට ලමයි සියක් හිටියත් ඩිවෝස් කරවලා හරි මගෙ මිනිහා ට බන්දලා දෙන් බව අත්දෙකෙන් මේසේට වැරෙන් පහරක් ගහලා තග දාලා මගෙ මූණටම මගෙ නැයෝ සහ හස්බන්ඩ් ඉදිරියෙ කිව්වා..
මට ගහන්න පවා පැන්නා සාම සාකච්චාවට ඇවිත් මගෙ මිනිහා ඉස්සරහම මේ කොහෙද යන පිං ගුත්තරයෙක්..
මගෙ හස්බන්ඩ් කිසි සද්දයක් නෑ ඒ තරමට ඌට වශි වෙලා හිටියෙ. මට පිට මිනිහෙක් ගෑහුවත් කමක් නෑ එයා ඉස්සරහා කියන ලෙවල් එකෙන්.
ඔය බොරු මේජර් ට තිබ්බ ලොකුම බය මම ඌව තනියෙන්. හම්බුන බව පූර්ණට කියයි කියලා. සහ මන් ඌව බ්ලොක් කල එකේ කේන්තිය..
හැබයි මම මගෙ හස්බන්ඩ්ට සම්පුර්ණ විස්තරය කිව්වා.
එතකොට එයා මගෙන් ඇහුවෙ උබට ගොතන්න වෙන ලස්සන සුරංගනා කතාවක් තිබ්බෙම නැද්ද කියලයි
එච්චරට අංකලයට භක්තිය අදටත්..
ඔය බොරු මේජර්ගෙ පුතාලා දෙන්නෙක් ඉන්නවා එකෙක් මීගොඩ පොලීසියෙ Ip කෙනෙක්. හොර මේජර් කාරයා දැන් ප්‍රයිවට් ඩිටෙක්ටිව් සර්විස් එකක් කරනවා. උගෙ ඇති ඇ ට ලබ්බක් නිසා නෙමෙ පුතා පොලීසියෙ රෑන්ක් එකක නිසා ඒකට අවසර පුතා මාර්ගයෙන් අරන්.
ඔය බොරුකාරයා බිග්‍රේඩියර් ලලන්ත ගමගෙ සර්ව කොච්චර අවභාවිතා කරන්න ඇතිද? අද මම බිග්‍රේඩියර් එක්ක කතා කලා ඔහු මේ සම්බන්ධව මේ හොර මේජර්ට නීතීමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙන බව කීවා
දරුවෙක් ඉන්න ජොඉඩුවක් වෙන් කරලා උගෙ දූ සිගිත්තව බන්දනවා කියපු එකෙන්ම හිතාගනින්කො මානසිකත්වෙ
උබේ හමුදා මාන්දමට මන් බය නෑ නා කි yo. මේ පාර තමයි උබ ඇත්තටම හිරේ යන්නෙ..
උබ ගැන තව විස්තර එකින් එක එලියට දාන්නම්. උබෙ කෙරුවාව ගැන ආමි එකේ මේජර්ලා බිග්‍රේඩියර්ස්ලා එවපු මැසේජ් වලින් මගෙ ඉන්බොක්ස් පිරිලා
උබ ආමි ට්‍රේනින්ග් එකෙන් පැනලා ගිහින් පවා තියෙන්නෙ තව කොල්ලෙක්ට ගලක් කපන්න ගිහින් බලහත්කාරයෙන් . මේවා කියන්නෙ සාක්කි ඇතුවයි.
මගෙ හස්බන්ඩ් ටිකක් පෙනුමටත්උන්නවනෙ
උබයි උබේ ගෑනිවයි දේවත්වයෙන් අදහන ගංකාරයන්ට අඹ සරණයි!
බලපන් උබට වෙන්න නියමිත දේ!!පිටිපන පාරේ මිහිර හෝටලේ ලගනේ ගේ තියෙන්නෙ. ලගදිම ගෙවල් මාරු කරන්න වෙයි
ඩුබායි හොද රටක් ජිවත් වෙන්න අලි වංචනිකයෙක්ටවයිෆ් එක්කම යමන්. මෙහෙ නම් ඉන්න බැරි වෙයි!
![]()
year eka mathaka na ban. man koheda dakala screenshot gahagaththeme 2015 ekakda?
Made up da koheda. Mekita attatama manasika case ekk thiyenw bn mama hitanne.අඩෝ දැන් මතක් වුනේ. මේකිගේ හිටපු හස්බන්ඩ් ජීනියස් මොබයිල් එකේ වැඩ කරපු පූර්ණ කියන එකා නේද![]()
උබේ ඇස් කටේද යකො ඒකි මෙලෝ රහක් නෑකව්ද බන් චාන්යා හේරත් කියන්නෙ ? google කරාම sexy කෑල්ලක්නේ බන්
Check her profile. Husband Brigadiar kenek ekka set wela.
habai me hutti information verify karanne nathuwa genalla atharinawa as deken dakka wage. ICCPR walin athulata dannath bari naEkita information denna maara set ekak innawalu