Questions charger එකක ඇම්පියර් ගාන

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    1 ඇම්පියර් වැඩි ගානකින් phone එක චාර්ජ් කරන්න පුලුවන්ද
    2 phone charger එකක ඇම්පියර් ගාන වැඩි වෙන්න වැඩිවෙන්න charging fast ද ?
    3 fast charging කියන්නේ එකද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1 phone eka ganne phone ekata one amperage eka

    2 ow phone eken wediyen illanawa nam witarai nettam wedak na

    3 na 5v, 9v walata switch wela charge wenne fast charging wala. Amp gana wedi wenna wenna charging fast

    but phone eka ganna gana wedi nam witarai
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    1 ඇම්පියර් වැඩි ගානකින් phone එක චාර්ජ් කරන්න පුලුවන්ද
    හැම ෆෝන් එකම එහෙම බෑ
    2 phone charger එකක ඇම්පියර් ගාන වැඩි වෙන්න වැඩිවෙන්න charging fast ද ?
    ඔව්
    3 fast charging කියන්නේ එකද?
    ඔව්. හැබැයි fast charging support ෆෝන් එකක් වෙන්න ඕනෙ

    3 na 5v, 9v walata switch wela charge wenne fast charging wala.
    switch වෙනව කිව්වෙ බං 🤔
    ------ Post added on Dec 27, 2022 at 4:12 PM
     
    • Like
    Reactions: EssJeeEm

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හැම ෆෝන් එකම එහෙම බෑ

    ඔව්

    ඔව්. හැබැයි fast charging support ෆෝන් එකක් වෙන්න ඕනෙ

    switch වෙනව කිව්වෙ බං 🤔
    ------ Post added on Dec 27, 2022 at 4:12 PM
    Swith වෙනවා කියන්නේ ෆෝන් එකේ charging ic එකත් එක්ක charger එකේ ic එක සන්නිවේදනය කරලා ෆෝන් එකට අවශ්‍ය voltage එක තීරණය කරලා දෙනවා. එකයි ඕනෙම usb charger එකක් ඕනෙම usb device එකක කට ගහන්න පුළුවන් වෙන්නේ
     
    :)