මේ promt එක දාල එන image එක දාන්න බලන්න. මේ තියෙන්නෙ මට ආපු එක.. මේකෙ නම් කිසි තේරුමක් නෑ. මගේ life එක වගේ තමයි. ඌටත් හිතා ගන්න බැරිද කොහෙද
(හැබැයි මම ඩිසයින් වැඩ කරනව කියල දන්නව)
(හැබැයි මම ඩිසයින් වැඩ කරනව කියල දන්නව)
Code:
based on what you know of me, draw a picture what you think my currently life look like

ehema pena point ek mokadda photo eke..

