Chathu & Ruma (FAKE)

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඒවුනාට විව්ස් බලපන්. ලක්ෂ 6 පැනලා. එළකිරියේ ඉන්නවා අර කෝච්චි වල ගිහින් වීඩියෝ දාන එකෙක්. උ සෑහෙන මහන්සි වෙලා වීඩියෝ එක කරලා දාන්නේ. ඒත් විව්ස් 1000 ක් නෑ. මේවගේ ඒවා කරන්න කැමරාවක් තිබ්බම ඇති, කිසි මහන්සියක් නෑ. විව්ස් ලක්ෂ ගණන්. මම හිතන්නේ මේකේ බනින එවුන්ගෙන් 90% ක් එවුන් හොරෙන් ගිහින් වීඩියෝව බලනවා. හරියට අර අරක්කු හොද නෑ මල ජරාව කිය කිය ඒවම බොනවා වගේ වැඩක් තමයි මේක. ත්‍රෙඩ් කියක් නම් වැටුනද වැඩක් නැති වීඩියෝ කියල එත් උන්ගේ කස්ටමර් බේස් එකට අබමල් රේණුවක අඩුවක් වෙලා තියේද ???
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,325
    113
    පේමන්ට් එකේ.

    views kiyanne hema dema neweneh ban
     
    • Haha
    Reactions: FALL3N

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙස්ලින් බලන්නේ බොරු බව දැන දැන, ඒ වගේ තමා. ඔතන කොල්ලෝ දෙන්නෙක් වලියක් යන එකක් නං ඔච්චර නැගල යන්නේ නෑ ගෑනි හින්ද තමා නැගල යන්නෙ :P
     
    • Like
    Reactions: vinura kithmal

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    ඒවුනාට විව්ස් බලපන්. ලක්ෂ 6 පැනලා. එළකිරියේ ඉන්නවා අර කෝච්චි වල ගිහින් වීඩියෝ දාන එකෙක්. උ සෑහෙන මහන්සි වෙලා වීඩියෝ එක කරලා දාන්නේ. ඒත් විව්ස් 1000 ක් නෑ.

    What is his channel?
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    me thiyenne hoda channel ekak. eth muntath views naa. anaathayi! thread eke daapu ara gaaniyi, minihayi randu wena bambuwa wage nemeyi me pahala daapu widiyo eka karanna mun kochchara kattak kanna athda. eth views .??????

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,207
    21,039
    113
    Tattoo ප්‍රෑන්ක්

    ලංකාවේ ගොබ්බයන්ට තේරෙන්නේ නැද්ද බං මේවා ෆේක් ඒවා කියලා. මුන්ගේ කමෙන්ට් බලපන්කෝ...!
    උබ ඔය ලංකාව කිව්වෙ දෙවෙනි ඉනිම ට්‍රෙන්ඩින්ග් යන රට නේද? :lol::lol::lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    ඇයි බන් මුන්ගේ ගෙදර වෙන මගුල් කැමරා අටවලා රට්ටුන්ට පෙන්නන්නේ?

    me thiyenne hoda channel ekak. eth muntath views naa. anaathayi! thread eke daapu ara gaaniyi, minihayi randu wena bambuwa wage nemeyi me pahala daapu widiyo eka karanna mun kochchara kattak kanna athda. eth views .??????

    උඹේ මේ වීඩියෝ එකට විව්ස් ගන්න කන කට්ටක් නේද බන්. මම දැක්ක සෑහෙන්න ත්‍රෙඩ් ගානක උඹේ මේ වීඩියෝ එක මාකට් කරගන්න හදනවා. :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    me thiyenne hoda channel ekak. eth muntath views naa. anaathayi! thread eke daapu ara gaaniyi, minihayi randu wena bambuwa wage nemeyi me pahala daapu widiyo eka karanna mun kochchara kattak kanna athda. eth views .??????

    ඕකටත් views ගන්න තිබ්බ ගිරවා කට්ට කාල කෑල්ලක් දාගෙන අහවල් එක කරන හැටි පෙන්නුවනම් බන්. ;-)
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඇයි බන් මුන්ගේ ගෙදර වෙන මගුල් කැමරා අටවලා රට්ටුන්ට පෙන්නන්නේ?
    උඹේ මේ වීඩියෝ එකට විව්ස් ගන්න කන කට්ටක් නේද බන්. මම දැක්ක සෑහෙන්න ත්‍රෙඩ් ගානක උඹේ මේ වීඩියෝ එක මාකට් කරගන්න හදනවා. :lol: :lol: :lol:

    උබල මහන්සි වෙලා වැඩක් කරන එකෙක්ටත් හිනා වෙනවා. ගෑනිත් එක්ක පිස්සු නටන එකාටත් හිනා වෙනවා. එහෙම නම් මේක සෙට් වෙයි මම හිතන්නේ .....

    ඕවා හොද මදි නම් මෙන්න බලාගනිල්ලා...... :lol::lol::lol:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    උබල මහන්සි වෙලා වැඩක් කරන එකෙක්ටත් හිනා වෙනවා. ගෑනිත් එක්ක පිස්සු නටන එකාටත් හිනා වෙනවා. එහෙම නම් මේක සෙට් වෙයි මම හිතන්නේ .....

    ඕවා හොද මදි නම් මෙන්න බලාගනිල්ලා...... :lol::lol::lol:

    නෙදකින් 🤮🤮🤮
     
    • Haha
    • Like
    Reactions: D_Mad and Jagoris