රත්තරං;16217883 said:මට වැරදිලාද කියන්නත් බෑ. මමත් ඔය වැල් පොලියට නෙමේ හැදුවේ. මද්යන පොලියක් අරගෙන(ඒක ගනනය කල විදිහ වැරදියි කියලා දැන් තේරුනා).ඒලෙවල් කරලා හුගක් කල්නේ බන්. කෝකටත් අපි හදමු බලන්න මම වැරදිද දන්නේ නෑනේ
![]()
(ඔය 1st, 2nd, 3rd, nth කියලා දාලා තියෙන්නේ පදය නෙමේ. ඒ මාසෙට ආයෝජනය කල මුලු මුදල )
ඔව් මචන් මම ගාන හැදුවා වැරදියි . මිලියන 400ට 15% ගානේ එන්න ඕනේ මාසිකව හරියටම = 145343.55යි. උබටත් චූටි වැරදීමක් වෙලා. හැබැයි ආසන්නව උබ හරි.
කොහොමත් මචන් මාසෙකට 20ක් අතේ තියන් BJP EK3 FB15 N16 110 carina වගේ කාර් ගෙනත් වික්කත් මාසෙට ලක්ශ දෙකක් නතින් බන්. කාර් ගත්තේ උදාහරනෙකට. කොහොම හරි මැරීගෙන ගේම ගහන්නයි තියෙන්නේ
Athma 2k withara salli hewwath 4k labewida bun?






I dont think so 


