කාලෙකින් බොන්ඩ බැරි වුනා. අද රෑට ලැබ් එකෙ පොඩි වැඩක් කියල බොනව. බොරු ලේබල් ටිකක් ඇලෙවුව අහු නොවෙන්ඩ. බයිට් එකක් තමා නැත්තෙ, ඉල්ලන්ඩත් බැනේ. 🥲