මේවා තමා ඕනෙ -චිකන් 500g
ලස්සනට කපපු මාලු මිරිස් කරල් 8ක්
කපාගත් බී ලූනු ගෙඩි 3ක්
අමු මිරිස් කරල් 2ක්
පොඩිකරගත්තු සුදු ලූනු ගෙඩි 3යි ඉගුරු කෑල්ලයි(පොඩි කෑල්ලක්), පොඩ්ඩකුයි
ලුණු තේ හැදි 1ක්
ගම්මිරිස් තේ හැදි 1ක්, කෑලි මිරිස් තේ හැදි 2ක්
සෝයා සෝස් තේ හැදි 2ක්
තක්කාලි සෝස් 100ml
පොල් තෙල් මේස හැදි 4ක්

මුලින්ම චිකන් තම්බලා(වතුර නටන්න පටන් ගත්ත වෙලේ ඉදන් විනාඩි 5ක් වගේ තම්බපන්) හොඳට බැදපන්(කර වෙන්න බදින්න එපා ඈ).
දැන් සාස්පානක් අරගෙන පොල් තෙල් ටිකක් දාලා රත් වෙනකොට ඒකට පොඩි කරගත්තු ඉඟුරුයි සුදුලූණුයි දාලා තෙම්පරාදු කරගනින් (කරපිංචත් දාපන්) දොබෙන් යන්ඩ සුවඳ එනකොට (විනාඩියකින් විතර) බැදපු චිකන් ටික දාලා සෝයා සෝස් ටික්කුත් දාලා හොඳට අනපං.
ටික්කින් (තප්පර 15කින් වගේ) තක්කාලි සෝස් නැතුව තියන අනික්වා ඔක්කොම දාලා (ගෙදර තියන හැම රෙද්දම දාන්න එපා උඩ කියල තියන ටික විතරක් දාපන්)හොදට කලවම් කරපන්. විනාඩියකින් විතර තක්කාලි සෝසුත් දාලා කලවම් කරපන්.
තප්පර 15ක් විතර ට්කලවම් කරලා ලිප නිවපං.නිවලා බතුත් බෙදාගෙන ඩෙවල් (එකක් වගේ තියන )එකෙනුත් දාගෙන හරක් කොස් කනවා වගේ කාපං.බැඳලනම් ගෑනිටත් දීපන් නැත්තන් ගූ ගහල පන්නයි උබට.
පොටෝ එක ගූගල් එකෙන් ගත්තෙදැන් සාස්පානක් අරගෙන පොල් තෙල් ටිකක් දාලා රත් වෙනකොට ඒකට පොඩි කරගත්තු ඉඟුරුයි සුදුලූණුයි දාලා තෙම්පරාදු කරගනින් (කරපිංචත් දාපන්) දොබෙන් යන්ඩ සුවඳ එනකොට (විනාඩියකින් විතර) බැදපු චිකන් ටික දාලා සෝයා සෝස් ටික්කුත් දාලා හොඳට අනපං.
ටික්කින් (තප්පර 15කින් වගේ) තක්කාලි සෝස් නැතුව තියන අනික්වා ඔක්කොම දාලා (ගෙදර තියන හැම රෙද්දම දාන්න එපා උඩ කියල තියන ටික විතරක් දාපන්)හොදට කලවම් කරපන්. විනාඩියකින් විතර තක්කාලි සෝසුත් දාලා කලවම් කරපන්.
තප්පර 15ක් විතර ට්කලවම් කරලා ලිප නිවපං.නිවලා බතුත් බෙදාගෙන ඩෙවල් (එකක් වගේ තියන )එකෙනුත් දාගෙන හරක් කොස් කනවා වගේ කාපං.බැඳලනම් ගෑනිටත් දීපන් නැත්තන් ගූ ගහල පන්නයි උබට.

Attachments
Last edited: