chicken breast කන එක හොඳයිද?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංල මම දැන් මාසෙක විතර ඉදන් චිකන් බ්‍රෙස්ට් 500g වගේ දවසකට ගන්නව ජිම් යන නිසා. මට තියෙන ගැටලුව මම දන්න අය කියනව ඕව කන්න එපා බෙහෙත් ගහලලු ඔය කුකුල්ලු හදන්නෙ සෑහෙන්න ඇගට හොද නෑ කියල.

    කොහොමද එතකොට හොද චිකන් බ්‍රෙස්ට් හොයාගන්නේ?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gedara wawgena kanna tamai wenne beheth gahapu natiewa hoyanawata wada hodai beheth gahapu nati kema hoyaganna puluwanda? Organic kiyala tiyanawa. Kocharak durata organic da danne lankawe kema
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචංල මම දැන් මාසෙක විතර ඉදන් චිකන් බ්‍රෙස්ට් 500g වගේ දවසකට ගන්නව ජිම් යන නිසා. මට තියෙන ගැටලුව මම දන්න අය කියනව ඕව කන්න එපා බෙහෙත් ගහලලු ඔය කුකුල්ලු හදන්නෙ සෑහෙන්න ඇගට හොද නෑ කියල.

    කොහොමද එතකොට හොද චිකන් බ්‍රෙස්ට් හොයාගන්නේ?

    Organic Chicken kaapan.... IMS brand eka thiyanawa Keels / Dehiwala arpico nam have...Mount keels ...Kzone ... Kiribathgoda arpico have ... Thawa amari kiyala brand ekakthu thibee...

    google karapan ... kana okkoma organic or hormone free wath kaapiya ... SOYA based kanakota becareful

    mama gym scene eke nam na..but health wise sahenna awareness
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    දැන් තියෙන කුකුල් මස් කොහොමත් කන්න හොඳ නෑ​
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ගොඩක් උන් කියනව කුකුල්ලු Growth Hormones ගහල හදනවලු. හෝර්මෝන ගහල කුකුල් මස් ඔය ගාණට දෙන්න ෆාම් කාරයන්ට ඔලුවේ අමාරුව වෙන්න ඇති.

    ෆාර්ම් කරන කෙනෙක්ගෙන් පොඩ්ඩක් check කරලා බලන්න ,බොයිලර් කුකුළව ෆාර්ම් එකේ කොච්චර කල් ඉන්නවද. fridge එකේ කොච්චර කල් ඉන්නවද කියල .

    හොර්මොන් එක දෙන්නේ , කුකුලට කන්න දෙන කෑමත් එක්ක. ඒකයි කියන්නේ , බොයිලර් කුකුල්මස් , පොඩි ගැහැණු ළමයින්ට වැඩිය දෙන්න එපා කියල.
     
    • Like
    Reactions: ryandok

    Sen-lu

    Well-known member
  • ෆාර්ම් කරන කෙනෙක්ගෙන් පොඩ්ඩක් check කරලා බලන්න ,බොයිලර් කුකුළව ෆාර්ම් එකේ කොච්චර කල් ඉන්නවද. fridge එකේ කොච්චර කල් ඉන්නවද කියල .

    හොර්මොන් එක දෙන්නේ , කුකුලට කන්න දෙන කෑමත් එක්ක. ඒකයි කියන්නේ , බොයිලර් කුකුල්මස් , පොඩි ගැහැණු ළමයින්ට වැඩිය දෙන්න එපා කියල.
    Growth hormones are proteins similar to insulin used to treat diabetes. Like insulin, they can only be injected into the body because they are broken down in the digestive tract. Therefore, it is pointless to provide chickens growth hormones in their food because they would be rendered ineffective.
     

    Core_x

    Member
    May 24, 2020
    21
    26
    3
    චිකන් වෙනුවට වෙන ආදේශකයක් ගන්න. පොඩ්ඩක් Google කරල බලන්න. දැනට අවුරුදු 03 කට විතර ඉස්සර ඉඳන් මම චිකන් කන එක නැවැත්තුව. ( ඒ කිව්වෙ ගම් කුකුල් මස් හැර )