මචංල මම දැන් මාසෙක විතර ඉදන් චිකන් බ්‍රෙස්ට් 500g වගේ දවසකට ගන්නව ජිම් යන නිසා. මට තියෙන ගැටලුව මම දන්න අය කියනව ඕව කන්න එපා බෙහෙත් ගහලලු ඔය කුකුල්ලු හදන්නෙ සෑහෙන්න ඇගට හොද නෑ කියල.
කොහොමද එතකොට හොද චිකන් බ්‍රෙස්ට් හොයාගන්නේ?
කොහොමද එතකොට හොද චිකන් බ්‍රෙස්ට් හොයාගන්නේ?