China Visa Help

SpartacusSL

Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    චයිනා එම්බසි එකේ වීසා ඔෆිසර් කෙනෙක්ව අදුරන කව්රුහරි ඉන්නවද? වීසා වගයක් තියෙනවා දාන්න. අපිට invitation letters හම්බ වෙන්නෙ සිකුරාදා උදේ. දැන් One day service දාලා එක දවසින් visa එක ගන්න බෑ කියලා embassy එකෙන් කියනවා. 25වෙනිදාට flight book කරලා තියෙන්නෙ. සිකුරාදා visa submit කරලා එදාම අරන් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වවක්.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    My advice is,


    Don't mess with Visas in any country. Follow the procedure according to their rules. Short cuts may ended up in jail or with life time bans
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඉක්මනට ගන්න නම් බැරි වෙයි බ්‍රෝ ,දැන් ටිකක් ගන්න අමාරුයි කියලා ආරංචි
     
    • Like
    Reactions: SpartacusSL

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    My advice is,


    Don't mess with Visas in any country. Follow the procedure according to their rules. Short cuts may ended up in jail or with life time bans

    na ban meka illegal case ekak nemei. Jpura university eke students exchange program ekakata yanne 2 months walata. china uni eken documents ewanna parakku una. eka hinda visa ela daganna widihak na sikurada wenakan.