China_Visa

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    චිනේ යනවනම් Visa apply කරන්නේ කොහොමද? සති දෙකකට වගේ tourist visa දෙනවද ලංකාවෙන්? දන්නා උන් ඉන්නවනම් කියන්නකෝ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    බුම්ප්

    ලේසි වැඩක් කියන්නම්

    ට්‍රැවල් agent කෙනෙක් හරහා ගනින්

    මම සති එකකින් ගත්තා
    උන් ඔක්කොම කරලා දෙනවා
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    බුම්ප්

    ලේසි වැඩක් කියන්නම්

    ට්‍රැවල් agent කෙනෙක් හරහා ගනින්

    මම සති එකකින් ගත්තා
    උන් ඔක්කොම කරලා දෙනවා

    ඔක්කොටම කියක් යනවද මචන් ?