ගොඩක් වටිනවා මචන්, අපේ රටෙ ගොඩක් අයට වෙලා තියෙන්නේ නිවැරදි දැක්මක් නැහැ, තමන් කරන්නෙ මොකක්ද, කල යුත්තේ මොකක්ද කියලා හරි අවබෝධයක් නොමැති කමින් තමයි කට්ටිය මඟදි ලයිෆ් එක අනාගෙන කන්නේ, මම හිතනවා මේ ත්රෙඩ් එකෙන් කට්ටියට දැන ගන්න ගොඩක් දෙවල් තියෙනවා කියලා. මේ පිළිබදව උනන්දුවක් දක්වන අයට ඉතාම වැදගත් වෙයි. ස්තුතියි අපිත් එක්ක මේ තොරතුරු බෙදා ගත්තට.

තරි අංකල්.......!! 


කොහෙ ගියත් අනෝමා...





මම පරණ එකනම් බැලුවා..


