cigarette ��

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
නවත්වන්නට පුලුවන් මචන්, ටිකක් අමාරුයි, මාත් විට එකෙන් තමා පොඩ්ඩක් මේන්ටෙන් කර ගත්තේ, ස්කොලේ යන කාලේ ඉදලා බුවට එච්චර පෙවෙන්නේ නැහැනේ, එත් ජොබ් එකක් කරද්දි අර වගේ නෙවේ ෆ්‍රිරි එක වැඩි නිසා පෙවෙනවා ඒකාලේ ඉදන් බිපු උන්ට, වැඩි පුර, මාත් පහුගිය අවුරුදු 3 නේ නිකන් හම්බවෙන දෙමළ පත්තරෙත් වටින නිසා, සති 2 කට කාටුන් එකක් විතර පෙවුනා....

විට කන උන්ට කියන්නේ, මාසෙකට විතර කලින් උන වැඩක් නිසා, මළ ගෙදරකදි රැ විටක් හප හප ඉදළ එහෙමම පුටුවේ පොඩ්ඩක් නින්ද ගියා, විට හිර වෙලා හුස්ම ගන්න බැරුව පැයක් විතර කැස්සා ඒ හින්ද පරිස්සමින්, එලොව ගිහින් මෙලොව ආව වගේ...
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
හැදෙන එකෙක් හැදෙයි නහැදෙන එකෙක් නහදිල අකාලයේ මැරිලා යයි.
එකට කෑමක් නැ.
එත් ඒ අකාලයේ මැරිලා යන්න බලාගෙන වැඩ කරන වුන් තවත් මිනිස්සුන්ව වලපල්ලට අදින එක තම ඉවසන්න බැරි.
අරක්කු (මත්පැන්) කවුරුත් බලෙන් පොවන්න එන්නේ නැහැනේ.
එතෙන්දි බොන එක මොන වාත කරුමය හරි අදාල කාලෙට ගෙවයි.
ඒත් මේ සිගරට් බොන ගොන් මී හරක් රැල ඒවා බොන්නේ ගොඩක් විට ජනය බහුතරය ගැවසෙන තැන්වල.ඒ දුම අවට ඉන්න එවුන් ට ආශ්වාශ වෙනවා.
අනික බීල පැය තුන හතර යනකන් උගේ කටෙන් පිටවෙන ප්‍රාශ්වාශය සිගරට් එකක තියෙන සේරම විස තියෙනවා.
ඒවා ආග්රාණය කරන ලග ඉන්න එවුන් සිගරට් නොබී ලෙඩ හදාගන්නවා.
විශේෂයෙන් පොඩි එවුන් ගෑණි,කෙල්ල.
(වැඩිදුර දැනගන්න ඕන නම් මහරගම පිලිකා රෝහලට පලයල්ලා)

දැන් පුළුවන් තරම් බීලා බීල අවුරුදු 30,50 වෙනකොට නවත්තන කතා,බන්දයින් පස්සේ නවත්තන කතා තමන්ට තමන් පාලනය කරගන්න බැරිව කොන්ද පන නැති පිරිමි කියන කතා බන්.

ස්ට්‍රස් එක යන්න මොනතරම් දේවල් තියෙනවද කරන්න.
ස්ට්‍රස් හැදෙන හැම එකාම සිගරට් එක කටේ ගහගෙන හිටියානම් ශෝක් එකට තියෙයි.:lol:
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,241
    40,938
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Mama nam stress ekata gym ekata yanawa, 3 wheeler eke rowumak yanawa, beach ekata yanawa, exercise karanawa, umbe ammata hukanawa... :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Mama nam stress ekata gym ekata yanawa, 3 wheeler eke rowumak yanawa, beach ekata yanawa, exercise karanawa, umbe ammata hukanawa... :yes:

    මුල්ටික කියවද්දී හිතුන දෙයියන්ට අසනිපයක්වත්ද කියල... එත් අන්තිමට දැනගත්ත එහෙම දෙයක් වෙලා නැ කියල... :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුල්ටික කියවද්දී හිතුන දෙයියන්ට අසනිපයක්වත්ද කියල... එත් අන්තිමට දැනගත්ත එහෙම දෙයක් වෙලා නැ කියල... :)

    :lol::lol::lol::lol:;):yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :D PC eka kaduna ban.me phone ekakin enne:yes::P.Ikmanata hadaaganna one:cool:.board eka gihilla wage:yes::).Mama ikmanata hadaagena umbata kiyannan:D:yes:

    :(:( මාගේ ශෝකය...

    වෙන්න පුළුවං නරකම දේනේ වෙලා තියන්නේ උබට... :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුල්ටික කියවද්දී හිතුන දෙයියන්ට අසනිපයක්වත්ද කියල... එත් අන්තිමට දැනගත්ත එහෙම දෙයක් වෙලා නැ කියල... :)

    :lol: :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mama nam stress ekata gym ekata yanawa, 3 wheeler eke rowumak yanawa, beach ekata yanawa, exercise karanawa, umbe ammata hukanawa... :yes:

    :shocked:
    උඹ මට මෙහෙම කියපු පළවෙනි වතාව.
    මන් හිතුවෙත් නැහැ උඹ මෙහෙම කියයි කියලා.

    උඹ ස්ට්‍රස් එක නැති කරගන්න කරන වැඩ නම් හොඳයි,
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :shocked:
    උඹ මට මෙහෙම කියපු පළවෙනි වතාව.
    මන් හිතුවෙත් නැහැ උඹ මෙහෙම කියයි කියලා.

    උඹ ස්ට්‍රස් එක නැති කරගන්න කරන වැඩ නම් හොඳයි,

    :P