arpico eke badu thibba anthimata curfew daddi. delivery karanawada dan na
SimMaster Well-known member Dec 16, 2015 9,755 12,919 113 Mar 30, 2020 #101 arpico eke badu thibba anthimata curfew daddi. delivery karanawada dan na
dise72 Member Sep 23, 2015 112 14 0 Mar 30, 2020 #103 දැන් අරක්කු නෑ... කට්ටිය හිටු කියලා කසිප්පු ගහනවා... සිගරට් නෑ... නැවිකට් -- ෆිල්ටර් එක නැති එක - බීඩි..... දැන් ගහන්නේ පාවට්ටා කොළ ඔතලා... පෙරලෙන පැත්ත හොදයි කියනවා...
දැන් අරක්කු නෑ... කට්ටිය හිටු කියලා කසිප්පු ගහනවා... සිගරට් නෑ... නැවිකට් -- ෆිල්ටර් එක නැති එක - බීඩි..... දැන් ගහන්නේ පාවට්ටා කොළ ඔතලා... පෙරලෙන පැත්ත හොදයි කියනවා...
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,716 30,703 113 Mar 30, 2020 #104 ඩන්හිල් උගුරක් ඉල්ලා හැඩුවෙමි බීඩිය බොන ඔබ දකිනතුරා කොහෙවත් බඩු නෑහ් බං
R Reo_BitPA Junior member Jan 28, 2018 65 4 8 Mar 30, 2020 #105 Nicotine Withdrawal eke saratama yanawa ban leda wenewa nawtthna amarui eka paratama
myloo93 Well-known member Oct 27, 2012 1,576 185 63 Mar 31, 2020 #106 kandy paththe thiyenawanam kiyanna bros.
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 31, 2020 #107 cigarette delivery? 03-30-2020 11:58 AM wesige putha Click to expand... seriously? මුගේ අම්මට අපහාස කරල වැඩක් නෑ මට. ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාල කියන්න තියෙන දේ කියන්න බෑ කියන්නෙ මූ ඇත්තට කොයි වගේ බය ගුල්ලෙක් වෙන්න ඇතිද. produce of sri lankan free education
cigarette delivery? 03-30-2020 11:58 AM wesige putha Click to expand... seriously? මුගේ අම්මට අපහාස කරල වැඩක් නෑ මට. ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාල කියන්න තියෙන දේ කියන්න බෑ කියන්නෙ මූ ඇත්තට කොයි වගේ බය ගුල්ලෙක් වෙන්න ඇතිද. produce of sri lankan free education
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,570 113 [email protected] Mar 31, 2020 #108 Mama nan ada udeth 12k gewal laga kadeka aiya knkta cll karala gaththa 80i ekak.
Conti Active member Jan 22, 2011 296 35 28 Apr 1, 2020 #109 dj ice cold said: no worries deliver karanawada? Click to expand... koheda machan
mdrc111 Well-known member Oct 13, 2009 5,533 1,501 113 දක්ශින දේශය Apr 1, 2020 #111 අද යන්තම් ගොල්ඩ් ලිෆ් 10 හම්බ උනා
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Apr 2, 2020 #112 mdrc111 said: අද යන්තම් ගොල්ඩ් ලිෆ් 10 හම්බ උනා Click to expand... අඩෝ උඹ
Hinna Well-known member May 4, 2018 1,938 1,031 113 Homagama Apr 2, 2020 #113 මම නම් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් හෙන දුරක් ගිහින් කස්ටම් එකේ වැඩ කරන එකෙක්ගෙන් මැල්බොරෝ ඩබල් ස්විච් පැකට් එකක් ගත්තා. දැන් දවසට එක ගානේ ගහනවා
මම නම් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් හෙන දුරක් ගිහින් කස්ටම් එකේ වැඩ කරන එකෙක්ගෙන් මැල්බොරෝ ඩබල් ස්විච් පැකට් එකක් ගත්තා. දැන් දවසට එක ගානේ ගහනවා
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,640 21,635 113 ගම මහනුවරයි Apr 13, 2020 #114 sriyasas said: රිදිලා කන්න බොන්න නෑ කියල කිව්වම ඒකට හිනා වෙනවා තොපි වේලක් දෙකක් නොකා හිටියම මොකද අහන්නවා හැබැයි සිගරට් එක නැතුව ඉන්න බැරි පොන්නයො Click to expand...
sriyasas said: රිදිලා කන්න බොන්න නෑ කියල කිව්වම ඒකට හිනා වෙනවා තොපි වේලක් දෙකක් නොකා හිටියම මොකද අහන්නවා හැබැයි සිගරට් එක නැතුව ඉන්න බැරි පොන්නයො Click to expand...