cigarette delivery?

dise72

Member
Sep 23, 2015
112
14
0
දැන් අරක්කු නෑ... කට්ටිය හිටු කියලා කසිප්පු ගහනවා... සිගරට් නෑ... නැවිකට් -- ෆිල්ටර් එක නැති එක - බීඩි..... දැන් ගහන්නේ පාවට්ටා කොළ ඔතලා... පෙරලෙන පැත්ත හොදයි කියනවා...
 

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,782
    30,861
    113
    ඩන්හිල් උගුරක් ඉල්ලා හැඩුවෙමි බීඩිය බොන ඔබ දකිනතුරා :lol:

    කොහෙවත් බඩු නෑහ් බං :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    cigarette delivery? 03-30-2020 11:58 AM wesige putha

    seriously?

    මුගේ අම්මට අපහාස කරල වැඩක් නෑ මට. ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාල කියන්න තියෙන දේ කියන්න බෑ කියන්නෙ මූ ඇත්තට කොයි වගේ බය ගුල්ලෙක් වෙන්න ඇතිද.

    produce of sri lankan free education :lol::rofl:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මම නම් ඇඳිරිනීතිය අයින් කරපු ගමන් හෙන දුරක් ගිහින් කස්ටම් එකේ වැඩ කරන එකෙක්ගෙන් මැල්බොරෝ ඩබල් ස්විච් පැකට් එකක් ගත්තා. දැන් දවසට එක ගානේ ගහනවා :P
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,863
    21,885
    113
    ගම මහනුවරයි
    රිදිලා:lol::lol:
    කන්න බොන්න නෑ කියල කිව්වම ඒකට හිනා වෙනවා තොපි වේලක් දෙකක් නොකා හිටියම මොකද අහන්නවා
    හැබැයි සිගරට් එක නැතුව ඉන්න බැරි පොන්නයො

    :lol::lol: