cigarette delivery?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ කලබල අස්සෙ ඔක්කොම බඩු deliver කරන උං ඉන්නව කොළඹ අවට cigarette delivery කරන කවුරුත් නැද්ද බං? :nerd:

    බොරුවට රෙද්ද උස්සං එන්න එපා cigarette එකද ඔක්කොටම වඩා ලොකු අහගෙන.
    එලියට යන්න විදියක් නැති හින්දයි අහන්නෙ :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    වේලිච්ච පොල්කොලයක් රෝල් කරල ඒක ඇතුලට පොල් කොහු ටිකක් දාල පත්තු කරන් බීපන්. මම නම් එහෙමයි කරේ. වදිනව පුක් වෙන්න. :) මමම හොයා ගත්තු ක්‍රම තමයි. සිගරට් බොන්න සල්ලි නැති වෙනකොට මම මෙහෙමයි කරන්නෙ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වේලිච්ච පොල්කොලයක් රෝල් කරල ඒක ඇතුලට පොල් කොහු ටිකක් දාල පත්තු කරන් බීපන්. මම නම් එහෙමයි කරේ. වදිනව පුක් වෙන්න. :) මමම හොයා ගත්තු ක්‍රම තමයි. සිගරට් බොන්න සල්ලි නැති වෙනකොට මම මෙහෙමයි කරන්නෙ.

    පිස්සුද යකෝ :P වද්දගන්න මගුලක් නෙවෙයි බං බෝතල් 2k තියෙනව cigarette එකක් නැතුව මොනාද වගේ :rolleyes::rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,602
    774
    113
    Hamilton, NZ
    වේලිච්ච පොල්කොලයක් රෝල් කරල ඒක ඇතුලට පොල් කොහු ටිකක් දාල පත්තු කරන් බීපන්. මම නම් එහෙමයි කරේ. වදිනව පුක් වෙන්න. :) මමම හොයා ගත්තු ක්‍රම තමයි. සිගරට් බොන්න සල්ලි නැති වෙනකොට මම මෙහෙමයි කරන්නෙ.

    podi kale oma thma gahwe :lol: polkole athulata welicha kola tikak podi krala danwa. nagasalan wenna wadinwa :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    Nobee innama barinam pawatta kola tikak kabalaka rath karala kudu karala kadadasiyaka othan beepan.:rolleyes:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මිනිස්සු කන්නවත් නැතුව ඇති ඕන තරම්.
    මේ හු@යො සිගරට් ඩිලිවරි අහනවා
    එක හු@ක් muscle build කර ගන්න බිත්තර 200ක් ගන්න නාහෙන් අඩනවා
    ජෙප්පො හුකලා ඉපදිච්ච උන් ද මේ:oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව