මට ලොකු උදව්වක් ඕනෙ කරනවා. මම මේ පාර CIMA Strategy E3 Enterprise Strategy Exam එකට පෙනී සිටිනවා. මම Self Study කරලා තමයි මේ පාර කරන්නෙ.
කාට හරි පුලුවන්නම් මේ පාර එයි කියලා හිතෙන Possible Questions & Answers වලට අදාල Study Resources මෙතන Post කරනවද? ලඟ තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ අදාල පිටු ටික Photo ගහලා දැම්මත් කමක් නෑ. ලොකු උදව්වක්.
Thanks all!

gdluck.