පරණ තාක්ෂනයනේ බං අපරාදේ මහන්සිය, වෙලාවනිකං ජොලියට.
පරණ තාක්ෂනයනේ බං අපරාදේ මහන්සිය, වෙලාවනිකං ජොලියට.
පරණ තාක්ෂනයනේ බං අපරාදේ මහන්සිය, වෙලාව

පරණ තාක්ෂනයනේ බං අපරාදේ මහන්සිය, වෙලාව
පිස්සුද බන්
මොනවද පරණ වෙලා තියෙන්නෙ
ඩිජිටල් කරන්න පුලුවන් දේවල් ඩිජිටල් කරනවා ඒත් අනිවාර්යෙන් ඇනලොග් සර්කිට් ඕන වෙන වෙලාවල් තියනවා

මචං ටීවිවල සවුන්ඩ් සිස්ටම් වල ලොකු සර්කිට් ඩයග්‍රම් විස්තර කරල තියෙන සයිට් නැද්ද?
මේකෙන් වෙන්නෙ මේක වගේ කියල දෙන ඒව..
මාත් මේව ගැන ටිකක් දන්නව. කෝස් එකක් එහෙම කරලත් තියෙනව.
View attachment 72636
මට මූලික දැනුමක් තියෙනව. එහෙම නැතුව මේව බලන අයටනං එපා වෙයි![]()

තව කැප් වලින් ඉන්ඩක්ටර්ස් වලින් සර්කිට් වල වෙන සිද්ධි උඹලත් දාපල්ලකො
මේ D1 ඩයෝඩ් එක දාල තියෙන්නෙ ඇයි ?
![]()
මචං ටීවිවල සවුන්ඩ් සිස්ටම් වල ලොකු සර්කිට් ඩයග්‍රම් විස්තර කරල තියෙන සයිට් නැද්ද?
මේකෙන් වෙන්නෙ මේක වගේ කියල දෙන ඒව..
මාත් මේව ගැන ටිකක් දන්නව. කෝස් එකක් එහෙම කරලත් තියෙනව.
View attachment 72636
මට මූලික දැනුමක් තියෙනව. එහෙම නැතුව මේව බලන අයටනං එපා වෙයි![]()

දන්නවනං කියන්ඩ මේ සිනර් ඩයෝඩ් දෙකෙන් වෙන්නෙ මොකක්ද කියල. මේ තියෙන්නෙ ඈම්ප් එකක ඉන්පුට් ස්ටේජ් එකක්..
View attachment 72634
electronics padama iwara une lagadi...oka ban field effect transistor ekak...potha blla kynnam
ඉලෙක්ට්‍රොනික් පාඩම් කිව්වෙ මචං? උඹ ඉස්කෝලෙ යන එකෙක්ද?
A\l 3rd shy
Cls badagana kalakanni kammali harakek bn..ube thread Ek dakal pp poddk pothak alln hithuna thanx bro