Circuit Help

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මට මෙ පවර්සප්ලයි එකට පල්ලෙහා තියෙන වයර් ටික අමුන ගන්න ඔනෙ. උදව්වක් දෙනවද . දෙවැනි පින්තූරය තියෙන සප්ලයි එක පිච්චුනා. අලුතින් ගෙනාවා පලවෙනි පින්තූරය එක. 12v අවුට් කරන්න තෙරෙන්නෙ නැහැ 12+ 12 - කියලා තියෙන්න. වයර් හතර කොහොමද හයි කරන්න ඔනෙ
     
    Attachments

    • IMG_20200704_013906.jpg
      IMG_20200704_013906.jpg
      805.1 KB · Views: 64
    • IMG_20200704_013935.jpg
      IMG_20200704_013935.jpg
      544.4 KB · Views: 70

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1 saha 2 ta 230 denna .. ( Neutral , phase maru karanna epa :unsure:)

    3 thamai ube output eke common eka hode..😔

    4 pin eka 3rd pin ekata sapekshawa negative :frown:

    5 pin eken api danna kiyana dhana widuliya enawa :)

    -------------------------------------------------------

    2nd pic eke pin nopene...🚝
    but boho wita
    wama = negative
    middle = common
    dakuna = positive

    weeme hakiyawak thiyenwa :rolleyes2:
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මෙක සැටලයිට් රිසිවර් එකක පවර්සප්ලයි එකක්. ඔකෙ වයර් හතරෙ කොන්නෙක්ටර් එක මෙන් බොර්ඩ් එකට කොනෙක්ට් වෙන්න ඔනෙ. ඔය වයර් හතරෙ කොන්නෙක්ටර් එක කපලා අලුත් පවර්සප්ලයි එකට හයි කරන්න ඔනෙ
     
    Attachments

    • IMG_20200704_114734.jpg
      IMG_20200704_114734.jpg
      598.4 KB · Views: 51
    • IMG_20200704_114754.jpg
      IMG_20200704_114754.jpg
      984.4 KB · Views: 62
    • IMG_20200704_114812.jpg
      IMG_20200704_114812.jpg
      631.2 KB · Views: 53
    • IMG_20200704_114836.jpg
      IMG_20200704_114836.jpg
      520.9 KB · Views: 53
    • IMG_20200704_114851.jpg
      IMG_20200704_114851.jpg
      776 KB · Views: 56

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    ground to positive +6volts
    ground to negative -6volts
    negative to positive +12volts

    නැත්තං

    ground to positive +12volts
    ground to negative -12volts
    negative to positive +24volts

    වෝල්ට් 12 ක් ඕනෙනං ග්‍රවුන්ඩ් සහ පොසිටිව් වලින් දෙන්ඩ
    ග්‍රවුන්ඩ් රින වයර් එකට අමුණන්ඩ
    පොසිටිව් ධන වයර් එකට අමුණන්ඩ
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    According to pics;

    Black wire ekai ekata laginma thiyena
    wire ekai dekama thiyenne ekama path
    eke wge... oyta connectivity check karaganna
    puluwan nm hodai kokatath.. :rolleyes2:
    ( Cap eke negative pin ekath thiyenne e path ekene )

    dakune Sudu wire dekath thiyenne ekama path
    eke wge.. ekath ithin connectivity balanakam sure karanna ba...:lol:

    penne nam wire 4 physically thibbata ewa ground and positive wge.... :unsure:

    -------------------------------------------------------

    issara Open tell , Viaccess wge receivers wala nam 13, 18
    line awa lnb eke pol change karannai, motor actuator eka
    power karannai... ( Automatic dish align system eka )

    ehema ekak newe penumen... :rolleyes2:
     
    • Like
    Reactions: ArunaTelshan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    According to pics;

    Black wire ekai ekata laginma thiyena
    wire ekai dekama thiyenne ekama path
    eke wge...
    oyta connectivity check karaganna
    puluwan nm hodai kokatath.. :rolleyes2:
    ( Cap eke negative pin ekath thiyenne e path ekene )

    dakune Sudu wire dekath thiyenne ekama path
    eke wge..
    ekath ithin connectivity balanakam sure karanna ba...:lol:

    penne nam wire 4 physically thibbata ewa ground and positive wge.... :unsure:

    -------------------------------------------------------

    issara Open tell , Viaccess wge receivers wala nam 13, 18
    line awa lnb eke pol change karannai, motor actuator eka
    power karannai... ( Automatic dish align system eka )

    ehema ekak newe penumen... :rolleyes2:
    මටත් පේන්නෙ එහෙමයි
    Capture.PNG
    Capturee.PNG
     
    Last edited:

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    According to pics;

    Black wire ekai ekata laginma thiyena
    wire ekai dekama thiyenne ekama path
    eke wge... oyta connectivity check karaganna
    puluwan nm hodai kokatath.. :rolleyes2:
    ( Cap eke negative pin ekath thiyenne e path ekene )

    dakune Sudu wire dekath thiyenne ekama path
    eke wge.. ekath ithin connectivity balanakam sure karanna ba...:lol:

    penne nam wire 4 physically thibbata ewa ground and positive wge.... :unsure:

    -------------------------------------------------------

    issara Open tell , Viaccess wge receivers wala nam 13, 18
    line awa lnb eke pol change karannai, motor actuator eka
    power karannai... ( Automatic dish align system eka )

    ehema ekak newe penumen... :rolleyes2:
    මච්න් ඔබ හරි. මමත් මල්ටිමිටරෙන් චෙක් කර කලු සහ පලමු සුදු වයර් දෙක එක ලින්ක් එකෙ. තුන සහ හතර සුදු වයර් එක ලින්ක් එකෙ. කලු වයර් එක බොඩි එකට ග්‍රොරොන්ඩ් වෙනවා. එතකොට අලුත් එකට වයර් අමුනන්නෙ කොහොමද
     
    • Like
    Reactions: silentsahan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    මච්න් ඔබ හරි. මමත් මල්ටිමිටරෙන් චෙක් කර කලු සහ පලමු සුදු වයර් දෙක එක ලින්ක් එකෙ. තුන සහ හතර සුදු වයර් එක ලින්ක් එකෙ. කලු වයර් එක බොඩි එකට ග්‍රොරොන්ඩ් වෙනවා. එතකොට අලුත් එකට වයර් අමුනන්නෙ කොහොමද
    උඹ පරණ වයර් හතර ඒකෙන් ගලෝල ගන්ඩ
    සුදු වයර් දෙක පොසිටිව්
    කලු එකයි සුදු එකයි ග්‍රවුන්ඩ් අමුණන්ඩ
    ඊට පස්සෙ කෙලින්ම කනෙක්ට් කලෑකි
     
    Last edited:
    • Love
    Reactions: silentsahan

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    උඹ පරණ වයර් හතර ඒකෙන් ගලෝල ගන්ඩ
    සුදු වයර් දෙක පොසිටිව්
    කලු එකයි සුදු එකයි ග්‍රවුන්ඩ් අමුණන්ඩ
    ඊට පස්සෙ කෙලින්ම කනෙක්ට් කලෑකි
    එහෙම කරා මච්න දැන් එ උනාට ඔන් උනෙ නැහැ. අලුත් පවර්සප්ලයි එකෙ බල්බ් එක විතරක් නිවි නිවි පත්තු උනා. හරියට බලලා තමයි සප්ලයි ඩුන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    එහෙම කරා මච්න දැන් එ උනාට ඔන් උනෙ නැහැ. අලුත් පවර්සප්ලයි එකෙ බල්බ් එක විතරක් නිවි නිවි පත්තු උනා. හරියට බලලා තමයි සප්ලයි ඩුන්නෙ.
    දෙන්ඩෝන volt ගාණ වෙනස්ද දන්නෑ.....
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    දෙන්ඩෝන volt ගාණ වෙනස්ද දන්නෑ.....
    ඇම්පියර් ගාන විතරයි වෙනස්
     
    Attachments

    • IMG_20200704_165542.jpg
      IMG_20200704_165542.jpg
      628.4 KB · Views: 49
    • IMG_20200704_165530.jpg
      IMG_20200704_165530.jpg
      481.8 KB · Views: 49
    • IMG_20200704_165508.jpg
      IMG_20200704_165508.jpg
      704.8 KB · Views: 49

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    පරන එකෙ 1A , අලුත් එක 2A
    එහෙනං අවුලක් නෑ
    අලුත් එකෙන් එන්නෙ වෝල්ට් 6 ඒව දෙකක්ද දන්නෙ නෑ
    මල්ටි මීටෙරන් පොඩ්ඩක් බලන්ඩ
    ග්‍රවුන්ඩ් එකට කලු ප්‍රෝබ් එක තියල රතු එක පොසිටිව් තියල බලන්ඩ
    එන්නෙ 6ක් නං ඔයාට සප්ලයි දෙන්ඩ වෙන්නෙ නෙගටිව් සහ පොසිටිව් වලින්
    සප්ලයි දෙන්නඩ කලිනුත් මල්ටියෙන් බලල ඉන්ඩ 12ද, 24ද කියල..
     
    Last edited:

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    එහෙනං අවුලක් නෑ
    අලුත් එකෙන් එන්නෙ වෝල්ට් 6 ඒව දෙකක්ද දන්නෙ නෑ
    මල්ටි මීටෙරන් පොඩ්ඩක් බලන්ඩ
    naha hariyatama 12.24 wage enawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    Ow machan 12 enawa. habai main board ekata connect karama power suply eke bulb eka blink wenawa
    ඕකෙන් සප්ලයි දෙන්නෙ මොකකටද? බඩුව ෂෝට්ද දන්නෙ නෑ
    අලුත් පවර් සප්ලයි එකට ඔරොත්තු දෙනනෑ වගේ
    නැත්තං අදාල උපකරණෙ ශෝට් එකක්
     
    Last edited: