ඕකෙන් සප්ලයි දෙන්නෙ මොකකටද? බඩුව ෂෝට්ද දන්නෙ නෑ
අලුත් පවර් සප්ලයි එකට ඔරොත්තු දෙනනෑ වගේ
නැත්තං අදාල උපකරණෙ ශෝට් එකක්
ඕකෙන් සප්ලයි දෙන්නෙ මොකකටද? බඩුව ෂෝට්ද දන්නෙ නෑ
අලුත් පවර් සප්ලයි එකට ඔරොත්තු දෙනනෑ වගේ
නැත්තං අදාල උපකරණෙ ශෝට් එකක්
mata pena widihata meka full DC output device ekak neme. original power supply eke casing eke pictures danna.
DC walata convert karana diodes naha penna. oke output eka AC da danne na.
device eke model number dammoth google walin manual ekak hoya ganna puluwan wey. sure na habayi.
Lnb eka galawala neda gahuwe?එහෙම කරා මච්න දැන් එ උනාට ඔන් උනෙ නැහැ. අලුත් පවර්සප්ලයි එකෙ බල්බ් එක විතරක් නිවි නිවි පත්තු උනා. හරියට බලලා තමයි සප්ලයි ඩුන්නෙ.

clip on මීටරයක් නැත්තං ඇම්පියර් ගාන බලන එක ලේසි නෑLnb eka galawala neda gahuwe?
Mgeth thiyenwa lnb eka gahapu gaman
off wena receiver ekak
Receiver cct eke short thathwayakda
kiyala balanna puluwn, amperage eka
check kaloth
mn kiwwe multiyen series balannaclip on මීටරයක් නැත්තං ඇම්පියර් ගාන බලන එක ලේසි නෑ
ඒ වෙනුවට සප්ලයි එක ඩ්‍රොප් වෙනවද කියල බැලුවනං ඉවරයි