Cisco Network Engineering නොමිලේ ඉගෙනගමු!

හලෝ යාලුවනේ. මම අද ඔයාලට කියන්න යන්නේ Cisco නොමිලේ ඉගෙනගන්න විදියක්. ඔයාලා ගොඩක් අය දන්නවා ඇතිනේ Cisco ගැන. දන්නේ නැති අයටත් දැනගන්න එක්ක කියන්නම් මන් සරලව. Cisco කියන්නේ Routing, Switching, IP Phone ආයතනයක්. මේකේ විශේෂත්වය තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක Hack කරන්න එහෙම බැ. ඒ වගේම ලෝකයෙන්ම 80% පමන තියෙන්නේ Cisco Routers, Switchers මත. ඒ වගේම Cisco ඉගෙනගත්ත කෙනෙක්ට ලෝකේ පුරාම ලොකු වටිනාකමක් තියෙනවා. සාමාන්‍යයෙන් මාසික ආදායම $5000
කට වැඩී. එහෙනම් දැනගත්තනේ යාලුවනේ. එහෙනම් Cisco ඉගෙන ගන්න මුල ඉදන් මෙන්න මේ Site එකට යන්න. ciscotute.com