Cisco Network Engineering නොමිලේ ඉගෙනගමු!

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,855
    13,078
    113

    Cisco-Logo.jpg

    :shocked:

    හලෝ යාලුවනේ. මම අද ඔයාලට කියන්න යන්නේ Cisco නොමිලේ ඉගෙනගන්න විදියක්. ඔයාලා ගොඩක් අය දන්නවා ඇතිනේ Cisco ගැන​. දන්නේ නැති අයටත් දැනගන්න එක්ක කියන්නම් මන් සරලව​. Cisco කියන්නේ Routing, Switching, IP Phone ආයතනයක්. මේකේ විශේෂත්වය තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක Hack කරන්න එහෙම බැ. ඒ වගේම ලෝකයෙන්ම 80% පමන තියෙන්නේ Cisco Routers, Switchers මත​. ඒ වගේම Cisco ඉගෙනගත්ත කෙනෙක්ට ලෝකේ පුරාම ලොකු වටිනාකමක් තියෙනවා. සාමාන්‍යයෙන් මාසික ආදායම $5000 :lol:ට වැඩී. එහෙනම් දැනගත්තනේ යාලුවනේ. එහෙනම් Cisco ඉගෙන ගන්න මුල ඉදන් මෙන්න මේ Site එකට යන්න​. ciscotute.com
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අඩො පට්ට නියමයි....රෙප් දුන්නා..මට පේන්නෙ මෙකෙ CCNA Enable Password Saving Configuration lesson එක කරන්නෙ ලංකාවෙ පොරක් ද කොහෙද
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,078
    113
    අඩො පට්ට නියමයි....රෙප් දුන්නා..මට පේන්නෙ මෙකෙ CCNA Enable Password Saving Configuration lesson එක කරන්නෙ ලංකාවෙ පොරක් ද කොහෙද

    Site eka karanne Lankawe porak nam Lecture Indian Porak :yes:
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Koheda machan $ 5000 wadi adayamak ganna puluwan, Mama CCNA, CCNA Voice, CCVP certifed $250 ka wath Job ekak wath ganna baruwa inne awrudu 5k. apply karala iwrayak naha,

    Cisco-Logo.jpg

    :shocked:

    හලෝ යාලුවනේ. මම අද ඔයාලට කියන්න යන්නේ Cisco නොමිලේ ඉගෙනගන්න විදියක්. ඔයාලා ගොඩක් අය දන්නවා ඇතිනේ Cisco ගැන​. දන්නේ නැති අයටත් දැනගන්න එක්ක කියන්නම් මන් සරලව​. Cisco කියන්නේ Routing, Switching, IP Phone ආයතනයක්. මේකේ විශේෂත්වය තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක Hack කරන්න එහෙම බැ. ඒ වගේම ලෝකයෙන්ම 80% පමන තියෙන්නේ Cisco Routers, Switchers මත​. ඒ වගේම Cisco ඉගෙනගත්ත කෙනෙක්ට ලෝකේ පුරාම ලොකු වටිනාකමක් තියෙනවා. සාමාන්‍යයෙන් මාසික ආදායම $5000 :lol:ට වැඩී. එහෙනම් දැනගත්තනේ යාලුවනේ. එහෙනම් Cisco ඉගෙන ගන්න මුල ඉදන් මෙන්න මේ Site එකට යන්න​. ciscotute.com
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Koheda machan $ 5000 wadi adayamak ganna puluwan, Mama CCNA, CCNA Voice, CCVP certifed $250 ka wath Job ekak wath ganna baruwa inne awrudu 5k. apply karala iwrayak naha,

    ඔව් බන් ..මු මෙතන බයිලා කියවනවා ..එහෙම සල්ලි හොයන්න පුලුවන්නම් බැරියැයි