city & guilds

SFW

Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් මම හිතාගෙන ඉන්නෙ slt එකේ තියන telecommunication engineering degree එක කරන්න ඒකේ හම්බෙන certificate එක city & guilds කියන certificate එක මම ඒකේ diploma එක කරොත් මට ඒකේ advanced diploma එකකරන්න university එකක් australia වල හොයා ගන්න පුලුවන් වෙයිද මොකද මට australia වට යන්න chance එකක් තියනවා මට ඒකම නැවත Continue කරන්න පුලුවන් university එකක් හොයා ගන්න පුලුවන් වෙයිද
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    උබට AUS ගිහිල්ලම කරන්න ඔනේනම් එහේ කරන්න පුලුවන්. හෑබෑයි මෙහෙ SLT එකේම Dip, Advnc. Dip, Degree 3ම කරන්න පුලුවන්.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    City & Guilds Diploma කලාම UK University වල නම් Degree එකේ 1st year exempt වෙනව, Advanced diploma එක සම්පුර්ණ කලොත් 1st 2nd year දෙකම exempt වෙනව ... Australia Universityගැන නම් දන්නෙ නෑ, ඒත් උනුත් UK එක්ක Accord එකකට සෙට් වෙලා ඉන්නව වගේ මතකයි, ඒක නිසා එහෙ University වලටත් ඕක recognized ඇති ...