බයිසිකලෙන් වැටිල උරහිස වැදුනා, එතන ටිකක් රිදෙන්න ගත්ත නිසා hospital එකෙන් xray එකක් ගත්තා, ඒකෙන් තමා දැනගත්තේ clavicle එකේ අස්ථි බිඳීමක් වෙලා තියෙනවා කියලා, වෛද්‍යවරයා උපදෙස් ලබා දුන්නා Arm sling එකක් සති තුනක් දාගෙන ඉන්න කියලා කිව්වා, මට දැනගන්න ඕනේ මේ විදිහට මේක හොඳටම සනීප වෙයිද? ඉස්සරහට අතින් වැඩ කරද්දි මුකුත් අපහසුවක්
දැනෙයිද කියලා, මේ අත තමයි මට හුරු අත ලියන්නෙත් මේ අතින්,
දැනෙයිද කියලා, මේ අත තමයි මට හුරු අත ලියන්නෙත් මේ අතින්,