Clavicle fracture එකක් උනා වැටිලා, උපදෙසක් අවශ්‍යයි.

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    බයිසිකලෙන් වැටිල උරහිස වැදුනා, එතන ටිකක් රිදෙන්න ගත්ත නිසා hospital එකෙන් xray එකක් ගත්තා, ඒකෙන් තමා දැනගත්තේ clavicle එකේ අස්ථි බිඳීමක් වෙලා තියෙනවා කියලා, වෛද්‍යවරයා උපදෙස් ලබා දුන්නා Arm sling එකක් සති තුනක් දාගෙන ඉන්න කියලා කිව්වා, මට දැනගන්න ඕනේ මේ විදිහට මේක හොඳටම සනීප වෙයිද? ඉස්සරහට අතින් වැඩ කරද්දි මුකුත් අපහසුවක්
    දැනෙයිද කියලා, මේ අත තමයි මට හුරු අත ලියන්නෙත් මේ අතින්,
     

    Attachments

    • 1000074724.jpg
      1000074724.jpg
      78.2 KB · Views: 48

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    සති තුනකින් ආය එක්ස්රේ එකක් ගන්නව ඇති..ඉක්මන් සුවය පතනවා! (y)
    ඔව් මචං සති තුනකින් ආයෙ පෙන්නන්න තියෙනවා, එතකොට බලන්න ඕනේ මොකද කියන්නෙ කියල
     
    • Like
    Reactions: kinkon