Clutch Case

HasithaPBD

Member
Jul 14, 2020
19
16
3
මචන්ලා මට තියෙන්නෙ හොන්ඩා ජේඩ් බයික් ඒකක්, ලගකදි ගෙදර එද්දි ක්ලච් කෙබල් ඒක කඩල ගියා, ඒ්ත ස්ලෝ කර කර ගියර් දාගෙන ගෙදර ආවා. ඇවිත් ක්ලච් කේබල් ඒක දැම්මට ක්ලච් වෙන්නෙ නෑ. කෙබල් ඒක උපරිමේටම හැදුවත් කිසිම වෙනසක් නෑ. ඊටපස්සෙ තැනකින් කලච් පේට් මාරු කරාල ටික දවසක් අවුලක් නැතුව දිව්වා. ඒ්ත් අද බලද්දි ආයෙත් කලින් වගේමයි, කලච් ඒක ඇල්ලුවට රෝදෙ පට්ටම හිරයි,අමාරුවෙන් කරකගන්න පුලුවන්,ඒත් අතින් බෑල තල්ලු කරල. ක්ලච් ඒක කෙරවලටම හැදුවත් කිසිම වෙනසක් නෑ. මොකක් වෙලාද ඇත්තෙ? ඔරිජිනල් ක්ලච් පේට් දැම්මෙත්. බයික් ඒක අවුලක් නෑ, හො‍දට අදිනව, හරියට ක්ලච් නොවන අවුල තමා...:cry::cry::cry::cry::cry::cry:
 
  • Like
  • Sad
Reactions: Solo Rider and NRTG

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    අලුතින් දාපු කේබල් එක පරණ එකත් එක්ක මැච් කරල දිගේවෙනසක් තියෙනවද කියල බැලුවද දාන්න කලින්.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හරි හමන් එකෙක්ට දීලා හදගනින් බන්. මකබාස්ලා හැම තැනම. පුළුවන් නම් හොන්ඩා සර්විස් එකකට අරගෙන යන්න