CMOS battery help!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    CMOS battery එක replace කරොත් BIOS password එකයි, master password එකයි reset වෙනවද? Dell 8 Gen Laptop එක.

    plus, ‍Laptop එක ඇතුලේ එකතු වෙච්ච කුණු, ඒවා, මෙවා අයින් කරල දෙනවද computer shop වල වැඩ කරන අය, එහෙම කරන්න කියලා කිව්වොත්?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,947
    10,784

    ඔව්. රිසෙට් වෙනවා, දුවිලි ක්ලීන් කරන එක අහන්න දෙයක් නැ, එක ශොප් එක කරන්න ඔනෙ
     
    • Like
    Reactions: Fiona Dabare

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,682
    14,822
    113
    ඔව්. රිසෙට් වෙනවා, දුවිලි ක්ලීන් කරන එක අහන්න දෙයක් නැ, එක ශොප් එක කරන්න ඔනෙ

    Service කරන්න වෙනම ගානක් ගන්නවා.
    කොහෙද නිකන් කරන්නේ 😄
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,947
    10,784
    113
    Service කරන්න වෙනම ගානක් ගන්නවා.
    කොහෙද නිකන් කරන්නේ 😄
    battery එක දාල පොඩ්ඩක් දුවිලි පිහින්න බැරිද, සර්විස් කියන්නෙ ඉතින් thermal paste re-applying ගානට වෙන්න ඔනෙ
     
    • Like
    Reactions: Fiona Dabare

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,682
    14,822
    113
    battery එක දාල පොඩ්ඩක් දුවිලි පිහින්න බැරිද, සර්විස් කියන්නෙ ඉතින් thermal paste re-applying ගානට වෙන්න ඔනෙ

    නෑ අර වැකුම් එක අල්ලන එක වෙනම service එකක්
     
    • Like
    Reactions: Fiona Dabare

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    battery එක දාල පොඩ්ඩක් දුවිලි පිහින්න බැරිද, සර්විස් කියන්නෙ ඉතින් thermal paste re-applying ගානට වෙන්න ඔනෙ
    ausi wala nikan karanawada? cover eka galewwath $50 wath kiyanawa..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    battery එක දාල පොඩ්ඩක් දුවිලි පිහින්න බැරිද, සර්විස් කියන්නෙ ඉතින් thermal paste re-applying ගානට වෙන්න ඔනෙ

    ලංකාවේ ඉන්නේ. මට බය uefi හරි නැත්තම් negative ring රූට් කිට් එකක් හරි කඩේ එකා හයි කරලා එවලා මන් අතේ ගහනවා බලන් ඉදියිද කියලා 🥀
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,943
    10,118
    113
    🌎
    Service karanna venama gannava bn. eka dawasin karala deida danne naha. mage nanotek eken 2 days gaththa. Password eka ahagena software cleanup ekakuth karnava.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    මෙවා දන්නවා හැබයි බැටරි ගැලෙව්වාම bios reset වෙනවාද කියලා අපෙන් අහන්නෙ

    මන් කලින් හදන්න දීලා නැ. hardware ගැනත් ලොකු දැනුමක් නැ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,943
    10,118
    113
    🌎
    මන් කලින් හදන්න දීලා නැ. hardware ගැනත් ලොකු දැනුමක් නැ.
    sure thanakata denna, mama dakka ekekge speaker ekak avul gihin hardware hadanna dunnama. Thava mage yaluven iphone battery replace karanna deela dan uge ekata signal naha. 🥶
     
    • Like
    Reactions: Fiona Dabare

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,499
    98,447
    113
    ලංකාවේ ඉන්නේ. මට බය uefi හරි නැත්තම් negative ring රූට් කිට් එකක් හරි කඩේ එකා හයි කරලා එවලා මන් අතේ ගහනවා බලන් ඉදියිද කියලා 🥀
    Cam එකට tape එකක් ගහපන්.

    Battery එක අරන් උබටම දාගන්න පුලවන් එච්චර අමාරු නෑ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Cam එකට tape එකක් ගහපන්.

    Battery එක අරන් උබටම දාගන්න පුලවන් එච්චර අමාරු නෑ.

    කී බෝඩ් එකත් රිප්ලේස් කරන්න දෙනවා. නැත්තම් මන් තනියෙන් දා ගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,356
    113
    අන්ත දෙක ගැන තිබ්බ දෘස්ටියෙන් මිදුනේ.
    Original-Doge-meme.jpg
     
    • Angry
    Reactions: Fiona Dabare