https://codecanyon.net/ එකෙන් ඇන්ඩ්රොයිඩ් ඇප් අරන් එවා playstore දාන එක් අවුලක් නැද්ද . සෙල්ර්ස් ලා කියන විදිහට app name,logo, color වගෙ වෙනස් කරල Google playstore දාන්න පුලුවන්. එත් එකම ඇප් එකක් ඔහොම වෙනස් කර කට ගොඩක් Google playstore එකෙ තියෙන එකට කෙස් එකක් එන්නෙ නැද්ද .
Copyright සීන් වගෙ
දන්න කෙනෙක් වැඩි විස්තර දාන්න ස්තූතියි.
WordPress සයිට් එකකට හොදම එක මොකක්ද ?
Last edited:
lagadi dala baluwada.,
ethakota Allanawa athi!!
hadala upload karala balapanko
පොඩ්ඩක් හොයලා මම Oct. 06 App Template එකක් Buy කළා.