කවුද කිව්වේ? මමනම් කියලා නෑ.
මැන්චෙස්ටර් ගිය කෙනෙකුත් තමන්ට ගොඩයා කියාගන්නවනේ![]()

එහෙම තමයි නිහතමානී අය. කිරියේ නිහතමානි ගති වැඩියෙන්ම තියෙන්නේ පැසිමිස්ට්ට. එයා සිසත්වේ කාලේ ඉදන් රන් කරපු එකවුන්ට් ඔක්කොම මේකේ තියනවනේ. මැන්චෙස්ටර් ගියත් වෙනස් වෙලා නැහැ. 

ඒකනේ යකෝ
අපි මොක්කුද කියලා හිතෙනවා මුන් එක්ක බැලුවම![]()

nestcafe 1 අවුලක් නැ මටනම්.milk ටිකක් වැඩියෙන් දාල ගනින්.පොඩ්ඩක් නිවෙන්න තියල බීපන්.....හොදම විදිහනම් ඉතින් machine 1ක් ගනින්.මමත් පස්සෙ 1ක් ගන්න ඉන්නෙ
.....කෝපි බිව්ව වගේ නෙවෙයි මචන් සමහර දවස් වලට නින්ද යන්නෙ නැ.
![]()

kids drink නෙස්කැෆේ
men drink හරිස්චන්ද්ර
legends drink වත්තෙ වවපු කෝපි වේලල වංගෙඩියෙ දාල කුඩු කරල