Coffee - කෝපි

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මේකත් හොදයි

    8653396533_4ae74b4148.jpg
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    One na bn. French press ekak gaththa nam hari. Lankawe thiyanawada danne na. Man gaththa eka 6 euro.
    Man kaden coffee 500g wage ganne 5 euro wage. Godak durata African ratawala hadapuwa.

    41bUNqmlBOL.jpg


    Coffee eka french press eken hadala filter kara bonda puluwan. Patta rasai. Nescafe & Harishchandra is shit. Jacob kiyala instant coffee ekak thiyanawa welawa adu nam tak gala hadagena bonda.


    oka Odel eke thiyenawa 8000 k da koheda. Original Italian French Press
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    dANNA THARAMIN OKATA WIKALPAYAK NA MACHAN APITA GEDARADI ADU GANATA KARA GANNA PULUWAN.UBATA SALLI THIYENAWANAM ITHIN MACHINE EKAK ARAN GEDARAMA SUPIRI COFEE HADA GANNA PULUWAN
    MACHINE EKA LAKSHA 10 WITHARA WENAWA
    COFEE BEANS 1KG PACK EKAK 6000K WITHARA WENAWA

    NATHNAM ITHIN HARISCHANDRA THAMAI BONNA WENNE NESCAFFE KIYANNE PURE COFFEE NEMEI MACHAN HODA COFFEE WARGAYAK NAM ANIWARYENMA HADALA IWARA UNAMA KUDU ITHURU WENNA ONA
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    nestcafe 1 අවුලක් නැ මටනම්.milk ටිකක් වැඩියෙන් දාල ගනින්.පොඩ්ඩක් නිවෙන්න තියල බීපන්.:yes::yes::yes:....හොදම විදිහනම් ඉතින් machine 1ක් ගනින්.මමත් පස්සෙ 1ක් ගන්න ඉන්නෙ:yes::yes:.....කෝපි බිව්ව වගේ නෙවෙයි මචන් සමහර දවස් වලට නින්ද යන්නෙ නැ.:sorry::sorry::sorry::sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමත් ඔය කොනෙම තමයි

    දොස්තර කෙනෙක් කිව්ව නේද :shocked:
    මං හිතුවෙ නෑ දොස්තරල අතරෙ අපි වගේ ගොඩයො ඇති කියල :sorry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දොස්තර කෙනෙක් කිව්ව නේද :shocked:
    මං හිතුවෙ නෑ දොස්තරල අතරෙ අපි වගේ ගොඩයො ඇති කියල :sorry:

    කවුද කිව්වේ? මමනම් කියලා නෑ.
    මැන්චෙස්ටර් ගිය කෙනෙකුත් තමන්ට ගොඩයා කියාගන්නවනේ :shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද කිව්වේ? මමනම් කියලා නෑ.
    මැන්චෙස්ටර් ගිය කෙනෙකුත් තමන්ට ගොඩයා කියාගන්නවනේ :shocked:

    :frown: :frown:
    මැන්චෙස්ටර් නෙමේ මැක්ඩොනල්ඩ් එක්ක ගියත් ගොඩයෙක්ගෙ ගොඩේ ගතිය අරින්න බෑ :no: