Coffee - කෝපි

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    උදේට බොන්න හොඳ කෝපි එකක් කියහන්කෝ. පිටි බොන්න එපා වෙලා.

    ගෙදරට ගේන්නේ අර හරිස්චන්ද්‍ර කියන low quality එක, මෙලෝ රහක් නෑ. :sorry:

    අද ෆුඩ්සිටි එකේ බැලුවා, නෙස්කෆේ ග්රෑම් 50 - 450/-
    තව එකත් එක්ක කොෆි ක්‍රීම් කියල එකක් 550/- ද කොහෙද. මේ දෙකම ගන්න ඕනද?

    හොඳ නීට් ගහන්න පුළුවන් කෝපි එකක් කියහන්කෝ කුඩු වගේ අඩියේ හිටින්නේ නැති. :)

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kids drink නෙස්කැෆේ
    men drink හරිස්චන්ද්‍ර
    legends drink වත්තෙ වවපු කෝපි වේලල වංගෙඩියෙ දාල කුඩු කරල
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,303
    343
    83
    Under the sky
    kids drink නෙස්කැෆේ
    men drink හරිස්චන්ද්‍ර
    legends drink වත්තෙ වවපු කෝපි වේලල වංගෙඩියෙ දාල කුඩු කරල

    හරියටම කිව්වා සහොදරයා!!!
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    kids drink නෙස්කැෆේ
    men drink හරිස්චන්ද්‍ර
    legends drink වත්තෙ වවපු කෝපි වේලල වංගෙඩියෙ දාල කුඩු කරල

    හරිස්චන්ද්‍ර තමා දැනට බොන්නේ. එත් කිසි රැසක් නැහැනේ. ටිකක් වෙලා තිබ්බම කුඩු ටික යටට බහිනවා. උණුවතුර සිනි දාලා බොනවා වගේ. :sorry:

    ඒ කුඩු ටික පෙවුනොත් බඩ වේලනවා වගේ වෙනවා.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Honda coffee ekak bonnanam coffee machine ekak araganin

    30,000 - 35,000 wage yanawa

    මන් පිලිප්ස් එකක් බැලුවා. කොහෙද ගෙදරින් කෑ ගහනවා :no:
    අර නිකන් ලිපේ තියෙන පොට් එකක් හෙව්වට හම්බ උනේ නැහැ :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,400
    113
    kids drink නෙස්කැෆේ
    men drink හරිස්චන්ද්‍ර
    legends drink වත්තෙ වවපු කෝපි වේලල වංගෙඩියෙ දාල කුඩු කරල

    Ultra legends. Udeta ahawal gamana yanna amaru wena nisa coffee bonne naha :cool:
    :cool:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,815
    6,394
    113
    ගග අද්දර
    උදේට බොන්න හොඳ කෝපි එකක් කියහන්කෝ. පිටි බොන්න එපා වෙලා.

    ගෙදරට ගේන්නේ අර හරිස්චන්ද්‍ර කියන low quality එක, මෙලෝ රහක් නෑ. :sorry:

    අද ෆුඩ්සිටි එකේ බැලුවා, නෙස්කෆේ ග්රෑම් 50 - 450/-
    තව එකත් එක්ක කොෆි ක්‍රීම් කියල එකක් 550/- ද කොහෙද. මේ දෙකම ගන්න ඕනද?

    හොඳ නීට් ගහන්න පුළුවන් කෝපි එකක් කියහන්කෝ කුඩු වගේ අඩියේ හිටින්නේ නැති. :)

    milkmaid eke කිරි කොපි ටින් එකක් එනවා. පට්ට මචන් එක. milkmaid ice cofee ඔන්න ඕක. බලපන් ගෙනත්. හොදටම රසයි. ටින් එක එන්නේ. කෙලින්ම වතුර එක්ක මික්ස් කරලා ගන්න තියෙන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Honda coffee ekak bonnanam coffee machine ekak araganin

    30,000 - 35,000 wage yanawa

    One na bn. French press ekak gaththa nam hari. Lankawe thiyanawada danne na. Man gaththa eka 6 euro.
    Man kaden coffee 500g wage ganne 5 euro wage. Godak durata African ratawala hadapuwa.

    41bUNqmlBOL.jpg

    Coffee eka french press eken hadala filter kara bonda puluwan. Patta rasai. Nescafe & Harishchandra is shit. Jacob kiyala instant coffee ekak thiyanawa welawa adu nam tak gala hadagena bonda.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    Harischandra bonne bada welanna ne ban. :D honda coffee hoya ganna amarui. Normal foodcity walatath nehe. Nescafe ekath echchara wedak ne. Puluwannam rata indan ena ekekge genna ganin