col3 ලංකාවේ වල් site

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
col3 ලංකාවේ වැඩියෙන්ම නරබන vedio site එකක් ලු උන් කියනවිදිහට , එත් මේකේ තියෙන්නේ පට්ට පල් වල් ජරා ලිනක්ස්.

col3.gif

col3_channel.gif

srilakbima.gif

කෙල්ලෝ විකුණලා , වැල පෙන්නලද හුටෝ site එකට මිනිස්සු ගෙන්නගන්නේ
 
Last edited:
දැන් තියනව බහුතරයක් සයිට් වල ඔය සිද්දිය වෙනව. ඔය ගැන හරි දැනුමක් නැති අය ඕව ඇත්ත කියල හිතාගෙන ඕව click කර කර දිගට දිගට යනව. තව දේවල් තමා ලක්ෂ ගනන් වල ඒව දාහට දෙදහට දෙනව කියල ඇඩ් තියනව, තව ග්‍රීන් කාඩ් දෙනව කියල ඇඩ් තියනව, ඕව සේරම බොරු. මුදල් ඉපයීමේ පරමාර්ථය මත මිනිසුන් නොමග යැවීමක්
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං ඕවා ක්ලික් කරන්නෙ.. ඕක ක්ලික් කලාට ඇති මගුලක් නෑ.. ක්ලික් කරපු ගමන් වෙන සයිට් එකක Home Page එකට යනවා.. ඒකෙත් ඔය බැනර් එකම තියෙනවා.. ඒක ක්ලික් කලාම ආයෙම වෙන සයිට් එකක Home Page එකට යනවා.. ඕවා සයිට් එක ප්‍රසිද්ධ කරගන්න කරන වැඩ බං.. බලපං ඔය වගේ හෙන සයිට් ගොඩක් තියෙනවා ඒ හැම එකේම Interface එක එකම වගේ.. මුලින්ම ඕක පටන්ගත්තෙ තරුණයා කියන වෙබ් එක.. දැන් ඒ විදියට හැම එකාම පටන්ගෙන..
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174

    :yes::yes::yes:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    චිරි චිරි වැස්ස;14989440 said:
    දැන් තියනව බහුතරයක් සයිට් වල ඔය සිද්දිය වෙනව. ඔය ගැන හරි දැනුමක් නැති අය ඕව ඇත්ත කියල හිතාගෙන ඕව click කර කර දිගට දිගට යනව. තව දේවල් තමා ලක්ෂ ගනන් වල ඒව දාහට දෙදහට දෙනව කියල ඇඩ් තියනව, තව ග්‍රීන් කාඩ් දෙනව කියල ඇඩ් තියනව, ඕව සේරම බොරු. මුදල් ඉපයීමේ පරමාර්ථය මත මිනිසුන් නොමග යැවීමක්

    :yes: :yes: :yes:
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ඇත්ත කතාව බන්. ඔය වගේ සයිට් කීපයක්ම තියනවා. පට්ට බේගල් දාන්නේ. දන්න අය දන්නවා. අනිත් අය ඇත්ත කියලා හිතනවා .