College vs Vidyalaya

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එක්තරා සුපිරි බෞද්ධ පාසලක සිංහල සාහිත්‍ය සංගමයෙන් 2006-7දි වගේ t-shirt එකක් ගැහුවා පාසල් ලාංඡනය එක්ක පාසලේ නම සිංහල අකුරෙන් තියන (eg: X විද්‍යාලය).
    අන්තිමට ගොඩක් විකිණුනේ නෑ. ගොඩක් උන් කිව්වේ සිංහල අකුරු තිබ්බ නිසා ගන්න අවුල්, ඉංග්‍රීසි අකුරෙන් X college කියලා තිබ්බනම් විකිණෙනවා කියලා.

    eke aulak nea itin. akuru sinhala unama kisi gatiyak nea :lol: