College vs Vidyalaya

SchoolBoy

Member
Mar 26, 2018
43
5
0
Mole koloppanda?
English walin kiyanakota college kiyanawa, sinhalen vidyalaya kiyanawa, mokada eeke awula?
අපිට නම් කිසි අව්ලක් නැහැ. :lol: ඉස්සෙල්ල ත්රෙඅඩ් එක මුල ඉඳන් කියවන් වරෙන්..
 
Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113

    ඇල්පිටියේ නෙමේ. ගාල්ල සංගමිත්තේ:D

    Screenshot_2017_11_28_00_00_43.png

    Screenshot_2017_11_28_00_01_09.png

    ඉස්සර නං ඕක ගැන කප් ගහලා තිබ්බේ විශාඛා එක....
    ඉස්සර කවියකුත් තිබ්බ ඕක ගැන ලියලා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොලෙජ් උනත් විද්‍යාලේ උනත් වැඩක් නෑ ඌ ඉගෙන ගත්තේ නැති එකෙක් නම්
    :):):):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    college ඉඳල vidyale කියල ශේපේ එකේ දාගෙනලු :lol: දා ගන්නම මාර නම.
    බංකොලොත් තර්ක බන්. කියන්න දෙයක් නැතුවට කියන ඒවා. ලජ්ජය්

    vidyale කියල කියන්න උඹලට ලජ්ජා නිසානේ බන් නම වෙනස් කරන් college කියන්නේ දැන්. visakha vidyale, sirimavo bandaranaike vidyalaya කෙල්ලෝ නම්බුය් බන්. උන්ට උන්ගේ ඉස්කෝලේ නම vidyale කියන්න ලජ්ජා නැහැ. college කියල පොෂ් වෙන්න අමාරු නැහැ. උන කොහේ හියත් english සිංහල කොකෙනුත් visakha vidyalaya :yes:
    හා දැන් එහෙනං රෝයල් එක ගැන සිංහලෙන් කතාවක් කරද්දී කොහොමද කියන්නේ කියල හයියෙන් කියපන්කො බලන්න අපිටත් දැනගන්න :D හා ඔන්න මගේ නම අසවලා ය. මම ඉගෙනගන්නේ ............. ය කියල ඉස්කෝලේ නම දාල හිස්තැන සම්පුර්ණ කරපංකෝ :D
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    හා දැන් එහෙනං රෝයල් එක ගැන සිංහලෙන් කතාවක් කරද්දී කොහොමද කියන්නේ කියල හයියෙන් කියපන්කො බලන්න අපිටත් දැනගන්න :D හා ඔන්න මගේ නම අසවලා ය. මම ඉගෙනගන්නේ ............. ය කියල ඉස්කෝලේ නම දාල හිස්තැන සම්පුර්ණ කරපංකෝ :D

    Ananda College කියල කියන්නේ බන්. Ananda Vidyale කිව්වම ගොඩේ වගේනේ :lol: එතකොට මාත් එතන පොෂ් වගේ පෙනෙය්.

    බොරුවට මෝඩ තර්ක ගෙන්න එපා බන්. කියනන් දෙයක් නැති නිසා එකම දේ කියෝනව නෝන්ඩිය වහ ගන්න. :rofl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔක්කොට කලින් කියපන් දැන් රෝයල් එක ගැන ලොකුවට කියවන්නෙ මෙතන කොයි එකාද දැන් රෝයල් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ananda College කියල කියන්නේ බන්. Ananda Vidyale කිව්වම ගොඩේ වගේනේ :lol: එතකොට මාත් එතන පොෂ් වගේ පෙනෙය්.

    බොරුවට මෝඩ තර්ක ගෙන්න එපා බන්. කියනන් දෙයක් නැති නිසා එකම දේ කියෝනව නෝන්ඩිය වහ ගන්න. :rofl:
    හරියට සිංහලෙනුත් රෝයල් කොලීජිය කියල කිය කිය ඉඳල පස්සේ ඒක නිකන් කලවන් කොහේටවත් නැති නමක් නිසා රාජකීය විද්‍යාලය කියල දාගත්ත වගේද :D
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    භාශාව අනුව වෙනස් වෙනවා නැතුව නම ඉංග්‍රීසියෙන් තිබුන කියල ඒවට විතරක් කොලේජ් කියන්න කොහේ තියෙන නීතියක්ද :baffled:

    Methana neithiya basha dekak kalawang karanda bari neithiya. Apita Royal vidiyalaya kiyanda ba:no:, ewagema Rajakeeya college kiyanda ba :no:. Royal kiyanne english wachanayak Ananda kiyanne Sinhala wachanayak ithing Ananda College kiyana eka varadie :yes:(officially) habai api katha karanakota one ekak kiyanda pulluwan. Api iskole giya kale report poth wala engrisiyen liyala thibbe Royal College, Sinhalen Rajakeeya Vidiyalaya kiyala.:yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වෙන ඉස්කෝලවල උන් පාසැල් ගීය, school song කියද්දි අපි කිව්වේ college song එක bro.... :yes:
    රිදෙයි දැන්... :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Methana neithiya basha dekak kalawang karanda bari neithiya. Apita Royal vidiyalaya kiyanda ba:no:, ewagema Rajakeeya college kiyanda ba :no:. Royal kiyanne english wachanayak Ananda kiyanne Sinhala wachanayak ithing Ananda College kiyana eka varadie :yes:(officially) habai api katha karanakota one ekak kiyanda pulluwan. Api iskole giya kale report poth wala engrisiyen liyala thibbe Royal College, Sinhalen Rajakeeya Vidiyalaya kiyala.:yes:
    හැබැයි ඉංග්‍රීසි එලිසබෙත් නම එක්ක එලිසබෙත් රැජින කියද්දී, ජපන් ටොයෝටා නම එක්ක ටොයෝටා කාර් කියද්දී, හින්දි බජාජ් නම එක්ක බජාජ් ත්‍රි රෝද රථ, ප්‍රංශ අයිෆල් නම එක්ක අයිෆල් කුළුන කියද්දී භාෂා දෙකක් උනාට අවුලක් නෑ නේද :no: නම වෙනස් වෙන්නේ නෑ භාෂාව වෙනස් උනා කියල හැබැයි අගට දාන පදේ වෙනස් වෙනවා භාෂාව එක්ක. විද්‍යාලය හරි කොලේජ් හරි කියන්නේත් මේක රෝහලක්ද බේකරියක්ද මල්ශාලාවක්ද නැත්තන් ඉස්කොලයක්ද කියල අඳුරගන්න අගට දාන කෑල්ල මිසක් නමේ කොටසක් නෙවේ නැත්තන් අපේක්ෂා රෝහල Apeksha Hospital කියන්න වෙන්නේ නෑ Apeksha rohala, ලංකාදීප පත්තරේ Lankadeepa newspaper නෙවෙයි Lankadeepa paththare, රත්ති කිරි පිටි Raththi milk powder නෙවෙයි Raththi kiri piti කියල ලියන්න වෙන්නේ :baffled:

    සමහර වචන වලට කෙලින්ම ඒ අදහස එන වචනයක් ඒ භාෂාවේ තියේ නං ඒ නම ගන්නවා රාජකීය>රෝයල්, විද්‍යා>සයන්ස් වගේ. ආනන්ද නාලන්ද විශාකා ඉසිපතන මලියදේව ධර්මරාජ ඒවට එහෙම ඉංග්‍රීසි වචන නෑ ඒවා නම්. සිරිපාල ඉංග්‍රීසියෙන් කියද්දීත් සිරිපාල වගේ ඒව මොකෙන් කීවත් ඒක ඒ නමම තමා. කිංග්ස්වුඩ්, මාරිස්ටෙලා වගේ ඒවටත් සිංහල වචන නෑ මුල් නමමයි කියන්නේ අගට විද්‍යාලය දාල.
     
    Oya hari wena bashawaka namak ekka thawa bashawak mix unata auwlak na. Habai Ananda kiyala honda Sinhala namakata mokatada college kallak dala nama kathakarranne :D Api sinhalen kathakaranakota mokatada Sinhala namakata Engirisi kallak add karranne
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    royal collage සුද්දෝ තමන්ගේ ලමය් යවන්න හදපු එකක්. දැන් colombo university කියන්නෙත් ඉස්සර royal collage එකම තම. royal එක university එකක් කරන එකට old boys ල කැමති වෙලා නැහැ. එනිසා royal collage එකේම කෑල්ලක් colombo university කියල හදල.

    අපේ උන් විද්‍යාල වලටත් collage කියා ගන්න හදනවා පොෂ් වෙන්න. :lol:
    මෙතන ගොඩක් උන්ට රිදිලා තියෙන්නේ විද්‍යාල වලට ගිහින් collage කියල ගහන් ඉන්න නිසා. විද්‍යාල පටන් ගත්තේ ලංකාවේ බෞද්ධ නිදහස් අධ්‍යාපනේ පටන් ගන්නකොට

    Issella "College" kiyala hariyata liyanna purudu weyan.

    "Collage" kiyanne pinthura keli kapala karana art ekak.

    Tho Royal nemei. Ape iskole ekek kawadawath oya wage pada talk danne ne.

    English walin Royal College. Sinhaling Rajakiya Widyalaya.
    English walin Ananda College. Sinhalen Ananda widyalaya. Eke kisima waraddakuth ne athi posh magulakuth nehe.

    Lankawe college kiyala gaththama hoda secondary education or higher status dena ewa thamai.
    America wage ratawal gaththama eyalage systems wenas. Primary>High school etc.

    One ekek college kiyala kiyagaththama ubata thiyana puke amaruwa mokadda? Tho hoda iskoleka nam e wage deyak kiwwa kiyala gawennewath nehe.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Oya hari wena bashawaka namak ekka thawa bashawak mix unata auwlak na. Habai Ananda kiyala honda Sinhala namakata mokatada college kallak dala nama kathakarranne :D Api sinhalen kathakaranakota mokatada Sinhala namakata Engirisi kallak add karranne

    Because there is no actual English word for the word "Ananda"
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oya hari wena bashawaka namak ekka thawa bashawak mix unata auwlak na. Habai Ananda kiyala honda Sinhala namakata mokatada college kallak dala nama kathakarranne :D Api sinhalen kathakaranakota mokatada Sinhala namakata Engirisi kallak add karranne
    සිංහලෙන් කතාකරද්දී කොලේජ් කියන එක අවුල් තමා :yes: ඉංග්‍රීසියෙන් කියද්දී විද්‍යාලය කියන එකේ තියෙන්නෙත් ඒ අවුලමයි :yes: හැබැයි ඉංග්‍රීසියෙන් කියද්දී කොලේජ් කීවට අවුලක් නෑ නෙ. මේ එකෙක් ඊයේ මැරෙන්න හැදුවනේ ඉංග්‍රීසියෙන් ලියද්දිත් Vidyalaya කියල ලියන්න කියල ඒවා මෝඩ කතා :no:
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    එක්තරා සුපිරි බෞද්ධ පාසලක සිංහල සාහිත්‍ය සංගමයෙන් 2006-7දි වගේ t-shirt එකක් ගැහුවා පාසල් ලාංඡනය එක්ක පාසලේ නම සිංහල අකුරෙන් තියන (eg: X විද්‍යාලය).
    අන්තිමට ගොඩක් විකිණුනේ නෑ. ගොඩක් උන් කිව්වේ සිංහල අකුරු තිබ්බ නිසා ගන්න අවුල්, ඉංග්‍රීසි අකුරෙන් X college කියලා තිබ්බනම් විකිණෙනවා කියලා.