කැම්පස් එකෙ රැග් කරන්න එන්නෙ අපිට අවුරුද්දක් දෙකක් වැඩිමල් එකෙක්නෙ බන්. රැග් එක කන ගොබ්බයො කියන්නෙ උන් රැග් වෙන්න බය නෑ කියල, හික් හික්.. එත් බන් උන් රැග් වෙන්නෙ උන්ටම වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් එකෙක්ටනෙ? මුන් උන්ට බයේ රැග් වෙල, උන්ට කියල ඇරගෙන කයිවාරු ගහනව අනිත් උන් බයට රැග් උනෙ නෑ කියල. නොදකින් මෙහෙමත් කොන්දක් නැති ගස් බිජ්ජො ටිකක්.
යකෝ තොපිල බය නැත්නම් රැග් නොවි පෙන්නපන්.අන්න කොල්ලො , අන්න කෙල්ලො. එක එක සිපයියල කියන කියන දේ මාස ගනන් කර කර, උන්ටම දිදි ඉදල කියනව අපි රැග් එකට බය නැති සිරාම කොල්ලො, කෙල්ලො කියල. හිතල බලපල්ල උබල කොච්චර චාටර්ද කියල.
උබ කියපු කතා සිරවටම ඇත්ත බන්. මමත් ඔය එක පිම්පියෙක්ටවත් දෙකට නැමුනෙ නෑ. එක කුප්පියකටවත් යන්නෙත් නෑ. මට කන්ෆිඩන්ස් බන් මම ගැන. එක එකා පස්සෙ ගිහින් උන්ව ලෙවකාගෙන ඉන්න පජාත ඩයල් මට අප්පිරියයි.
මම ඔන එකෙක්ට කියන්නෙ කොන්ද පන ඇතුව හිටපල්ල. තනි උබට උන් සෙට් පිටින් බයයි. අත්දැකිමෙන් කියන්නෙ.
thawa ponsiyek

aniva...respect
මං දැකල තියෙනව සමහර උන් බලෙන් රැග් වෙනවා ලොකු උන්ගෙ අවදානේ අරං ෆිට් වෙලා පොරක් කියල පෙන්නන්න මූත් ඒ වගේ එකෙක්ද කොහෙද
අපේ එකෙක්ට එක පාරක් රැග් කරන්න ආව ඒ යකාගේ ගෙදර තියෙන්නෙත් පයින් යන දුරක මූ කෙලින්ම හංදියේ ට්රිවිල් පාක් එකේ උන්ට කිව්වා ඌ මේ පොඩි කාලේ ඉදන් වල බැහැල හිටපු පොරක්. මහ ලොකු චන්ඩියෝ ටික නැට්ට පුකේ ගහන් ගියේ ඊට පස්සෙ විජේරාම හන්දියෙන් යද්දී 