color light නොතකා දාවනය දඩේ?

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    අඩේ දඩෙත් 1000 ද. අවුලක් නෑ. දඩේ ගෙව්වත් 1000ක් යනව. :baffled:
    ඔව් ඉතින් වැඩේ ලේසි තමා වැරැද්ද අපේ හින්දා ශේප් එකේ ගානක් දීලා මාරු උනාම ඉතින් දඩේ ගෙවන්න රස්තියාදු වෙන්න ඕනිත් නෑ. එත් එහෙම උනාම කවදාවත් අපි/ඕකුන් හැදෙන්නෙ නෑනෙ:baffled:
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Mamath color light eke dala policiyen navaththuva. Nelum pokuna gawa
    Mama kivva mama panic una kiyala
    Dala livve na
    Aye ehema karanna epa kivva.