මචන් අලුත් ඩිජිටල් බෑන්කින් ඇප් එක ගොඩක් ස්ලොව් ගතියක් දැනිල නැද්ද? ඇප් එකේ මෙනු වල එහා මෙහා යන්නත් වෙලා ගන්නව. පරන ඇප් එකට වඩා ගොඩක් ස්ලොව්. මෙක මගෙ විතරද කියල බලන්නේ
Loader eka keraki keraki tiyenawa sehena welawakmokakda ban case eka
otp eka enneth naha welawakatatransaction fail wenawane mage
ow ban ekanam aththaotp eka enneth naha welawakata