Com Bank Digitel වැඩද ඔයාලගේ ?

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උන්ගෙ ඩීආර් සිමියුලේශන් එකක්.සර්වර් මයිග්‍රේශන් එකකට.කේස් තියෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    උන්ගෙ ඩීආර් සිමියුලේශන් එකක්.සර්වර් මයිග්‍රේශන් එකකට.කේස් තියෙයි
    kelawenna kalin disaster recovery plan gahanawada? eka hondai habi slow
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අදත් වැඩ නැහැ නේද මගුල ?

    මම ipay වලට Add කරගෙන හිටියා Com Bank Account එක (Card එක නොවේ)
    එක නිසා මම ipay App එක හරහා කොටස කොටස ඔකොම Boc Account එකට දාගත්තා ඊයේ ම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    අදත් වැඩ නැහැ නේද මගුල ?

    මම ipay වලට Add කරගෙන හිටියා Com Bank Account එක (Card එක නොවේ)
    එක නිසා මම ipay App එක හරහා කොටස කොටස ඔකොම Boc Account එකට දාගත්තා ඊයේ ම
    Wada ne ban. log wenneth ne. Log wela transaction ekak karanan OTP eka eddi timeout wela logout welath iwarai :ROFLMAO: :ROFLMAO:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    DR and core banking upgrade. when it is done combank will be the most technically advanced and secure bank in Sri Lanka.