combank online FD

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    උඹල කවුද ONLINE FD දාල තියෙන්නෙ මේකෙ. එහෙම දානකොට අර BRANCH එකකින් දානව වගේ දෙන FD CERTIFICATE එක POST එකෙන්වත් හම්බෙන්නෙ නැද්ද? :confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    Interest paid monthly vs interest paid at maturity
    මේ දෙකෙන් උඹලට මොකද්ද හොඳයි කියල හිතෙන්නෙ? එක අවුරුද්දකට.
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    උඹල කවුද ONLINE FD දාල තියෙන්නෙ මේකෙ. එහෙම දානකොට අර BRANCH එකකින් දානව වගේ දෙන FD CERTIFICATE එක POST එකෙන්වත් හම්බෙන්නෙ නැද්ද? :confused:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    අනික බං මුන් මාසෙට 8.5% කියල දැම්මට ඇත්තටම ඔය 8.5% 12 න් 1 විතරයි නේද මාසෙකට? එහෙමනං ඇයි මේ 8.5% කියල දාන්නේ?

    Capture.png
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Interest paid monthly vs interest paid at maturity
    මේ දෙකෙන් උඹලට මොකද්ද හොඳයි කියල හිතෙන්නෙ? එක අවුරුද්දකට.

    aurudda madadi salli oni wenne na kiyala sure nam at maturity danna. mokada monthly interest hambunoth e interest ekata hambawenne savings account eke rate eka witharaine (e interest eka withdraw karanne nathuwa savings account eke thiyenawa kiyala assume karoth)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    FD ඕපන් කරද්දී දෙන්නෙ නෑ. ඒත් ඔන්ලයින් ඕපන් කරද්දී ටර්ම්ස් වල කියනව සහතිකයක් ඕනනම්
    බැංකුවට ඇවිල්ල අරගන්න පුළුවන් කියල. එක පාරක් බැංකුවෙන් ඇහුවම කිව්ව උන් දෙන්නෙ නෑ කියල.
    මම ඔන්ලයින් බෑන්කින් සෙන්ටර් එකට කතා කරාම කිව්ව බ්‍රාන්ච් එකට ගිහිල්ල ඉල්ලුවොත් බැංකුවෙන්
    අනිවාර්යෙන් දෙන්න ඕන කියල.

    බැංකුව 100% විස්වාස කරල තමයි ඔන්ලයින් දාන්න වෙන්නෙ. බැරිවෙලාවත් සිස්ටම් හරි වැඩ කරන එකෙක්
    හරි පිස්සුවක් කෙලියොත් තමයි සොරි වෙන්නෙ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අනික බං මුන් මාසෙට 8.5% කියල දැම්මට ඇත්තටම ඔය 8.5% 12 න් 1 විතරයි නේද මාසෙකට? එහෙමනං ඇයි මේ 8.5% කියල දාන්නේ?

    Capture.png

    ow 12n 1i. ehema thamai ban interest rates advertise karanne. anika oye warahan athule dala thiyenne (p.a.) kiyala. e kiyanne per annum interet rate ekak
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    ow 12n 1i. ehema thamai ban interest rates advertise karanne. anika oye warahan athule dala thiyenne (p.a.) kiyala. e kiyanne per annum interet rate ekak

    ඉතිං ඕක වරහන් දන්නෙ නැතුව 12 බෙදල දැම්මම ඉවරනේ. උන්ට ලැජ්ජ ඇති නේද පුංචි ගණක පෙන්නන්න? :rolleyes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,289
    113
    අනික බං මුන් මාසෙට 8.5% කියල දැම්මට ඇත්තටම ඔය 8.5% 12 න් 1 විතරයි නේද මාසෙකට? එහෙමනං ඇයි මේ 8.5% කියල දාන්නේ?

    Capture.png

    oona bankuwaka poliya kiyanne vaarshika poliya ban
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අනික බං මුන් මාසෙට 8.5% කියල දැම්මට ඇත්තටම ඔය 8.5% 12 න් 1 විතරයි නේද මාසෙකට? එහෙමනං ඇයි මේ 8.5% කියල දාන්නේ?

    Capture.png

    anual rate ban daanne.

    ex :-

    8.5 % * 50000/12 =
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මේ රුපියල අගාදෙට යන විදියට සල්ලි පොතේ දාගෙන
    පොලියෙන් ඉන්න ගියොත් වෙන්නෙ දන්නෙම නැතිව සල්ලි ටිකෙන් වැඩක් ගන්න වෙන්නෙ නැති එක බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    මේ රුපියල අගාදෙට යන විදියට සල්ලි පොතේ දාගෙන
    පොලියෙන් ඉන්න ගියොත් වෙන්නෙ දන්නෙම නැතිව සල්ලි ටිකෙන් වැඩක් ගන්න වෙන්නෙ නැති එක බන්.

    normal serving වල සල්ලි තියන එක කොහොමත් වැඩක් නැහැ බං.:baffled: