Comic Lovers In Sri Lanka,,,එලකිරි කොල්ලෙක්ගෙන්

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Comic League SL,,,එලකිරි කොල්ලෙක්ගෙන්

    කොල්ල මේ දවස් වල නික්න් ඉන්න නිස තව Comic,, Cartoon,, Animation පිස්සො ටිකක් එක්ක සෙට් වෙලා page එකක් හැදුවා,,

    අහුවෙන හැම එකටම FB එකෙ like කරන එකේ මේ page එකටත් like එකක් දාපල්ලා,,

    පට්ට් DC සහ Marvel පිස්සො ටිකක් ඉන්නවා ඇඩ්මින් සෙට් එකේ,,

    DC from me :frown::frown:

    මෙච්චර කලක් Elakiri එකෙ ත්‍රෙඩ් දැම්මා මතක ඇතිනෙ,,කට්ටිය එක්ක හිමිට කරන් යන්න ඉන්නෙ,,

    මේකටත් ලයික් එකක් දාපන් මචන්,,

    From a EK මෙම්බර්

    Comic League SL :frown::frown:

    14iha8l.jpg



    https://www.facebook.com/Comic-Lovers-In-Sri-Lanka-684572274977480/timeline/


    තාම පටන් ගත්තා විතරයි,,සප් එකක් දියල්ලා එලකිරි කොල්ලනෙ
    :frown::frown:

    21j2d6b.jpg



    345o7ed.jpg


    #Wolverine 3 #Old Man Logan

    Join Us,,Be Updated,,,Guys plzzz send fb invitation for ur frndz alsoo :frown::frown:

    Hail Joker
    :growl::growl:
     
    Last edited:

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    onna machan like kala.FB eke thawa page ekak thiyenwa Comicscript kiyala.ekath poddak balala idea ekak aran supiriyata karapan.Good Luck :D
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    mona magulak da ban gedi pitin copy neh ekko sinhalen dapankoo eth wadak naha biscope eke have neh

    අඩෙ තාම එක පොස්ට් එකක් වත් දැම්මෙත් නෑ,,උබ කොපි කරා කියන්නෙ මොනාටද,,

    මම් කොමික්ස් ගැන EK එකෙ දාපු thread ගැන නම් උබ කියන්නෙ අදටත් මම් එකක්ත් වත් කොපි කරල ගෙඩි පිටින් උස්සල අරන් දාල නෑ කොල්ලො,,මම් තනියම ලියපු ත්‍රෙඩ් ඔක්කොම දැම්මෙ EK එකෙ,,උබට එහෙම මම් EK එකෙ කොපි කරල දාල තියේ කියල පෙන්නන්න පුලුවන්නම් පෙන්නපන් මචන් :frown::frown:

    තාම පේජ් එකේ නම් මුකුත් පෝස්ට් කරේ නෑ,,:dull::dull:

    මට තේරුනේ නෑ උබ කොපි කරා කියනෙ මොක්ද්ද කියල මචන් :dull::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් මචන්,,මුන්ට වඩා ටිකක් සින්හලෙන් යන්න කියල බැලුවෙ,, :frown::frown:
    එල එල ජයවේවා:)
    මුනුත් සිංහලෙන් රිවිව් ලියනවා arrow/flash/gotham/agents of S.H.I.E.L.D වලට එහෙම.
    උන්ගේ අඩුපාඩුවක් තමයි ඔක්කොම කොමික් කියවන/දන්න උන් කියලා හිතලා රිවිව් දාන එක:dull:ඒ නිසා සරලව ලියපන්.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    එල එල ජයවේවා:)
    මුනුත් සිංහලෙන් රිවිව් ලියනවා arrow/flash/gotham/agents of S.H.I.E.L.D වලට එහෙම.
    උන්ගේ අඩුපාඩුවක් තමයි ඔක්කොම කොමික් කියවන/දන්න උන් කියලා හිතලා රිවිව් දාන එක:dull:ඒ නිසා සරලව ලියපන්.

    අනිවා මචන් :frown::frown: