Commercial bank Card එක එන්ඩ කොච්චර කල් යනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Commercial bank Card එක එන්ඩ කොච්චර කල් යනවද?

    Commercial bank Card එක එන්ඩ කොච්චර කල් යනවද?

    මම ගිය සිකුරාදා account ඒක open කරේ
    ඉන්නේ කුරුණෑගල
    මගේ paypal limit හින්ද සල්ලි ඉක්මනට ගන්ඩ ඕන

    Thanks
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නුවරින් ගත්තා, ඒ වෙලේම දෙනවා කිව්වා හැබැයි නම නැ කාඩ් එකේ. නම ගහපු එක මම ගත්තා දවස් 10න් ආවා.. ගෙදරට පින් එක ඇවිත් පහුවෙනිදා ගියාම දුන්නා.. කොම් එකේ හොදේ මාස්ටර් වීසා දෙකම ඉල්ලන්න පුලුවන්..
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Name eka print karanne nathuwa ewelema ganna puluwan nathnam sathi dekak wage yanawa matanam dawas 17n withara gedarata awa
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Commercial bank Card එක එන්ඩ කොච්චර කල් යනවද?

    මම ගිය සිකුරාදා account ඒක open කරේ
    ඉන්නේ කුරුණෑගල
    මගේ paypal limit හින්ද සල්ලි ඉක්මනට ගන්ඩ ඕන

    Thanks

    සති දෙකක් ගිහිල්ල බඩු නැති හින්ද බ්‍රාන්ච් එකට ගිහිල්ල card ඒක ගත්ත...හැබැයි තාම පින් ඒක තැපෑලෙන් අවේ නැහැ ....පරණ card ඒක ලෙලි ගිහිල්ල හින්ද replacement card එකක්...activate කරගෙන බඩු ගන්න පුළුවන් swipe කරලා....තාම ATM එකෙන් සල්ලි ගන්න බහ
     

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    iye account eka open kala. iyema card eka dunna. habai mata ehapaththe thawa manussayek account ekak open karala card ekak gaththa. eka post eken ewanawa kiyanawa ahuna :eek:
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Commercial bank Card එක එන්ඩ කොච්චර කල් යනවද?

    මම ගිය සිකුරාදා account ඒක open කරේ
    ඉන්නේ කුරුණෑගල
    මගේ paypal limit හින්ද සල්ලි ඉක්මනට ගන්ඩ ඕන

    Thanks

    account eka open karanta kiyak danna oneda aduma ..:confused::confused::confused:

    HNB eke 2500 k danta ona ... :sorry::sorry::sorry::sorry:
     

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    gedarata card eke pin no eka liyumakin ewanawa.
    ekai ID ekai bank ekata aran giyama thama card eka denne.
    account eka open krpu dawasema denne na.
    man gtheth kurunegala slt eka laga tiyana branch eken.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    mat oya hutta enakam balan inne.. Ape amma post office ekaka wada karanne..
    istrik ekak tibilla awruddata kalin. thama parana liwm bedanawa atte