මේක යූස් කරන කට්ටිය කවුද බන් ? සතයක්වත් Fee ගන්නේ නෑ කියලා තියනවා යූස් කරනවට ? පාවිච්චි කරන කස්ටිය කියන්නකෝ විස්තර ?
Link - http://www.combank.net/newweb/personal/services?services=15
B U M P මචං
bump
Bump
Bump
eka parak com bank eke system ekak hack karane. oya aluth app dala kela weida danne nane?


මම පාවිච්චි කරනවා. සල්ලි සතයක්වත් යන්නේ නෑ. බැලන්ස් එක අන්තිම ගනේදෙනු ටික බලන්න පුළුවන්. කෝල් සෙන්ටර් කතා කරලා PIN එක ඉල්ලගන්න ඕනේ. username එක අපේ NIC Number එක.
mcn saving book idala statement account ekata maru una e-passbook ganna..app eka user friendly.. last statement balanna fuluwan..service charge ekak na..![]()
service charge thiyenawada dan na ban,thama kiyawath adu une nam na![]()


Oka wadak ne ban da ganin online banking facility eka patta. Gedara idan ona deyak puluwan.
eka kohomada ban active karaganne
eken mokakda ban wenne
e passbook walinam transactions details balaganna ekane wenne oken mokakda wenne
