Commercial Bank - e-Passbook

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම පාවිච්චි කරනවා. සල්ලි සතයක්වත් යන්නේ නෑ. බැලන්ස් එක අන්තිම ගනේදෙනු ටික බලන්න පුළුවන්. කෝල් සෙන්ටර් කතා කරලා PIN එක ඉල්ලගන්න ඕනේ. username එක අපේ NIC Number එක.


    Mama danna tharamata mekata masekata ganak kepenava neda banz..ubata hodatama sure da?
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    * ubage account details ona awuruddaka maseka balanna puluwan
    * ubage account eken wena account walata salli danna puluwan
    * phone bill.lite bill ona ekak gewanna puluwan
    lyCzUY2.jpg


    Active karanna branch ekata gihin form ekak thiyenawa purawala deepan, awuruddakata 500 k yanawa, oka ithin nikan dagena wadak ne use karanne natthan
    Onna oken bakaganin wistara, mama rata inne ithin mama mehe idan mara pahasui oka nisa. Gedarin salli illuwath phone eken transfer karanawa, bill gewanawa, thawa e bey :P


    Thanks machan wisthareta... rep +
    epassbook nam active karagatta app eke awulakda manda loading witharai ban epa wuna. wena mokuth watenne na loading kyala watenwa
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    meke real time transaction update wenawada?
    online banking wala balance eka witharai real time update wenne, transaction eke size eka etc up wenna wela yanwa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    online banking walata rs 500 annual free ekak kapanawa ban.
    oka gananam danne na ban.

    එතකොට online passbook එක විතරක් ගන්න පුළුවන් ද? Online banking නැතුව?
    no fees for online passbook but for online banking they take 500
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    e-passbook මෙන්න මේ වගේ පෙන්නන්නේ...

    dcCuyph.png


    මේක ඇක්ටිව් කරගත්තම පාස්බුක් එක අයින් වෙන නිසා හැබැයි උඹට ගෙදරට මාසෙකට සැරයක් එකවුන්ට් එකේ සමරු එකක් එනවා.
    ඒක ගෑණිත් දකිනවා. කොහේ කොහේ ATM වලින්ද සල්ලි ඇද්දේ කියලා ඒකේ වැටෙනවා

    අවුරුදු 15ක් ගනුදෙණු කරපු Commercial බැංකුව මම අතඇරියා ලෝන් එකක් ගන්න ගිහාම මගේ පඩියම තියන ඇපකාරයෝ 2න්නෙක් ගේන්න කිව්ව නිසා
    Nations Trust එකෙන් ඇපකාරයෝ නැතුව 2 මිලියන් දුන්නා

    මේ බාලපන් වෙන ATM එකකින් සල්ලි ගත්තොත් මුන් 30/- ගානේ කපනවා

    NTB එහෙම නෑ
    මාසෙකට 5 පාරක් දේන්වා වෙන බැංකු වලින් සල්ලි ගන්න. සත 5ක් කපන්නේ නෑ inner circle Account එකට
    ඒ විතරක් නෙවෙයි වෙන බැංකුවකට සල්ලි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කළත් උන් වැඩිපුර කපන්නේ නෑ
     
    • Like
    Reactions: SHANUXLK