COMMERCIAL LEASING CO:

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යාලුවනේ මේක ඔයාලට දැනගන්න දන්නේ, පොඩ්ඩක් බලල bump එකක් දන්නා.
    මගේ වාහනේ loan එක තිබුනේ commercial leasing co: එකේ. එක දැම්මේ fixed rate එකට. දැන් එකපාරටම ලොකු ගානකින් installment එක වැඩිකළ කියල දැනුම් දෙනවා. හේතුව market එකේ rates වැඩිවීමලු. මුන් දෙනකොට කිව්වා වාරිකය කිසිම විදියකින් වැඩිවෙන්නේ නෑ කියල. දැන් කියනවා උන්ගේ conditions වලට එකගිකියල අපි අත්සන් කරලලු තියෙන්නේ. ඒකනිසා ගෙවන්නලු.
    මුන්ට හොන්දක්නම් වෙන්න එපා.
    දන්නා එකෙකුට මේ එක company
    එක පැත්තෙවත් යන්න දෙන්න එපා.
    :confused::confused::(:(:(
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    This is normal.. U have to read carefully before signing anything
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    samanyen api bank loan ekak gannakota un dena oona magulakata sign karanawa ikmanata salli tika athata ganna. godak welawata api sign karana agreement eke thiyana karunu kiyawala balanne nehe. anika a hinda thamai oya godak agreement chooti akuren print karanne. habai oya kisima agreement ekaka customer ge paththa balanne nehe.
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    samanyen api bank loan ekak gannakota un dena oona magulakata sign karanawa ikmanata salli tika athata ganna. godak welawata api sign karana agreement eke thiyana karunu kiyawala balanne nehe. anika a hinda thamai oya godak agreement chooti akuren print karanne. habai oya kisima agreement ekaka customer ge paththa balanne nehe.
    :yes::(:(
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Machan onama finance company ekak ohoma thamai.Uba eyalath ekka agreement eka dan sign karala iwara nisa mukuth karanna baha,eke thiyana conditions uba thaniyama kiyewwath therum ganna amarui,lawyer kenekta kiyalama thamai ewa clarify karaganna wenne.
     
    • Like
    Reactions: minipura

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Machan onama finance company ekak ohoma thamai.Uba eyalath ekka agreement eka dan sign karala iwara nisa mukuth karanna baha,eke thiyana conditions uba thaniyama kiyewwath therum ganna amarui,lawyer kenekta kiyalama thamai ewa clarify karaganna wenne.
    :yes::confused:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ තියෙන්නේ එක්තරා Leasing Company එකක Master Lease Agreement එකේ එක් පැත්තක print plan sheet එකක්. මේකෙන් මම ඉස්සෙල්ල කියපු දේ ඔප්පු වෙනව. (ඉතා කුඩා අකුරූ)

    මේ Company එකේ MLA ප්‍රින්ට් කරන්නේ අපි.

    mlay.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ තියෙන්නේ එක්තරා Leasing Company එකක Master Lease Agreement එකේ එක් පැත්තක print plan sheet එකක්. මේකෙන් මම ඉස්සෙල්ල කියපු දේ ඔප්පු වෙනව. (ඉතා කුඩා අකුරූ)

    මේ Company එකේ MLA ප්‍රින්ට් කරන්නේ අපි.

    mlay.jpg
    thnx..
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    fixed interest rate ekata leasing ekak damaddi market eke interest rate ekata 2% add karala thami leasing eka finalize karanne. habai ethakota agreement eke eka hariyatama kiyanawa. ube agreement eke copy eka aragena balapan ehema thiyanawada kiyal. ehema natnam un karala thiyenne boruwak. interest rate eka fixed kiyala un written deela thiyenawada ?. agreement eke nati unath ehema thiyanawanam ubata sahanayak ganna puluwan.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    poddak balapan agreement eka

    eke thiyanne AWPLR+4% wage ekakda?

    ehema nathnam variable rate ekak kiyalada thiyanne?

    Fixed rate kiyala thiyanawanam ehema karanna bae machan
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    poddak balapan agreement eka

    eke thiyanne AWPLR+4% wage ekakda?

    ehema nathnam variable rate ekak kiyalada thiyanne?

    Fixed rate kiyala thiyanawanam ehema karanna bae machan

    agreement එක නම් කියෙව්වේ නෑ, උන් කිව්වේ fixed කියල......:confused::confused:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Mehemayi machan matath LOLC eke oya wade una eth godaknam neme podi ganak...hethuwa thama gornment eke gahana tax nisa...tax wadi weddi gana wadi wenawa....tax adu weddi adu wenawa.....monawa karannada ....maha euntai unge paul walatai kanna bonna api maregena gewamu ascharya...kiiiiiiiiiiiiiii:(:(:(:(:(:(:(:(:(