මචන්ල මම එකක් දාන්න හිතන් ඉන්නෙ .
එ ගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද?
මා දීමට අදහස් කරනා සේවාවන්
Communication එකක් එක්ක වෙන මොනවද කරන්න පුලුවන් ?
එ ගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද?
මා දීමට අදහස් කරනා සේවාවන්
- PhotoCopy
- Printing
- Reload
- Scaning
- Typesttings
- oya wage dewal thamai
Communication එකක් එක්ක වෙන මොනවද කරන්න පුලුවන් ?