Company එකෙන් අයින් උනා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම වැඩකරපු Japanese Company එකෙන් මම අයින් උනා,company එකේ website එකයි YouTube එකයි කරගෙන ගියෙ මම,mainම වැඩේ තමයි graphic design/sticker design,බොසා වෙලාවට පඩි ගෙවන් නෑ,ගෙවන පඩියත් මහන්සියට සරිලන පඩියක් නෙවෙයි,පැය ගනන් මහන්සිවෙලා guide line ගහලා දශමෙට කරන වැඩේට ගෙවන්නෙ 1000යි 1500යි(Sticker එකකට),හිතේ සතුටක් නැතුව වැඩකරන්න බැරි හින්දා මම අයින් වෙන්න හිතුවා මම ඊට මට දීලා තිබ්බ page and channel access remove කරා අද letter එකක් දුන්නා අපේ team එකෙන් මම තවදුරටත් ඉදිරියට වැඩකරන් නෑ team එකේ අනිත් අය ඔයාල එක්ක වැඩකරයි කියලා,මම තනියම personal brand එකක් හදන්න ඕනෙ කියලා තීරණයක් ගත්තා,මම level එක හදාගත්තම public කරන්නම්,ඔයාලට Graphic Design වැඩක් තියේ නම් මට pm එකක් දාලා contact කරගන්න පුලුවන්