Company එකෙන් අයින් උනා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ඊයෙ මම වැඩකරන තැනත් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අස්වුනා. වෙන ජොබක් සෙට් කරගන්නැතුව අස්වුනේ. පොරට එක්ස්පීරියන්ස් අවුරුදු 8ක්. උඹට කීයද?
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔතන ලැගලා ඉන්නවට වඩා අයින් වුන එක හොදයි රිස්ක් එකක් අරගෙන. උබ දැන් කොහොමත් සේෆ් සෝන් එකෙන් අයින් වෙලා ඉන්නේ. දැන් ඉතින් උබ ඉස්සරහට තියෙන හැම අඩියක්ම රිස්ක්. උබ හිතන විදියට උබට වැඩ ඇවිල්ලා ගොඩ ගියොත් හරි. නැත්තන් සදා අනාතයි. ෆ්‍රීලාන්සින්ග් ෆීල්ඩ් එකේ තියෙන අවුල ඕකයි. වැඩ තියෙන එකාට වැඩ තියෙනවා. නැති එකාට නැත්තටම නෑ. වැඩ තිබ්බත් ඕව කොච්චර කාලයක් කරගෙන යන්න පුලුවන්ද කියලා බලන්න ඕනේ. ෆීල්ඩ් එක අවුට්ඩේටඩ් වුනොත් සොරිම තමයි. කොච්චර වැඩ්ඩෝ වුනත් වැඩ එන්නේ නැතුව අනාත වෙච්ච එවුන් ඉන්නවා. කලින් වැඩ ඇවිල්ලා පස්සේ කාලෙක වැඩ ආපු නැතුව කෙල වෙච්ච එවුනුත් ඉන්නවා. කොච්චර වැඩ්ඩෙක් වුනත් ඔය ෆීල්ඩ් එකේ සක්සස් වෙන්න ලක් එකත් ඕනේ. මන්නම් කියන්නේ පාර්ට් ටයිම් කරන්නවත් ජොබ් එකක් හොයාගනින්. ඒ ජොබ් එක කරන ගමන් උබේ වැඩත් කරගනින්. ඕක තමයි හොදම ඔප්ශන් එක. නැත්තන් ඕකට වඩා හොද සැලරි හම්බෙන උබට සැටිස් කියලා හිතෙන කම්පැනි එකකට ජොයින් වෙයන්. ඒකේ ඉන්න ගමන් උබේ බ්‍රෑන්ඩ් එකක් හදන්න ට්‍රයි එකක් දීපන්. මොනවා නැති වුන්ත් ඔය ෆීල්ඩ් එකේ සක්සස් වෙන්න කන්ටැක් ඕනේ. නැත්තන් අමාරුයි. උබ කන්ටැක්ට් හදාගෙන තියෙනවනම් අවුලක් නෑ. උබ මෙහෙම දෙයක් කරනවා කිව්වම උබව දන්න එකා වැඩ දේවි. එහෙම නැත්තන් ගොඩ දාගන්න ටිකක් අමාරුයි. හිතලා ගේමක් ගහපන්. Good Luck 🤞
     

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    Good Luck මචන්,ඔයා කලින් කිව්ව නේද,ඔයා රවිඳු සර් එක්ක වැඩ කරනවා කියලනේ
     
    • Like
    Reactions: kinkon and NRTG

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    processed-2019-05-17-1558098621.jpg